මේකෙන් පර්ෆෝමන්ස් ගැන අයිඩියා එකක් ගන්න බැහැ
හේතු
- 1 මේ විඩියෝ එකේ කියලා නැහැ මේ වෙසල් 1500CC එකක් කියලා හෝ i-Vtec එකක් කියලා
- 2 මේකෙ ටයිට්ල් එක සහ ඩිස්ක්‍රිප්ශන් එක ට්‍රාන්ස්ලේට් කරාම මොකද්දෝ 2nd SC Applied කතාවක් තියෙන්නේ (SC කියන්නේ Super Charged ද දන්නෙ නැහැ) ඩිස්ක්‍රිප්ශන් එක අනුව මේක ස්ටොක් වෙසල් එකක් නෙමෙයි කියලා සැකේකුත් එනවා
- 3 වෙසල් එක එන්ජින් මොඩල් කීපෙකින් තියනවා 1.5 i-Vtec and Non i-Vtec, 1.8 ඒවත් තියනවා හැබැයි ලංකාවෙ නම් තියන තරමක් තියෙන්නේ 1.5 non i-Vtec ඒවා තව වෙන එනජින් මොඩල් නුත් තියනවද දන්නෙ නැහැ
ඒක නිසා පැදලාම බලලා පිකප් එක ගැන අයිඩියා එකක් ගන්නවා නම් හොදයි. වාහන ඒ තරම් පැදල නැත්නම් හොදට වාහන පැදපු එකෙක්ට කියලා පිකප් එක ගැන අහලා බලපන්.
(මට නම් හිතපු තරම් පිකප් එක මදි, මම ඩේලි පදින සිවික් එකත් එක්ක බලද්දි මට නම් පිකප් එක හොදටම මදි)