ඔය ප්රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ
ඌ නියම උත්තරයක් දෙයි.bump vezel .... nodani habai look ekanan patta![]()
Mata nam look eka allane na. Habai kiyana tharam performance awlak na. Econ eke yaddi engine eka lag gathiyak thiyenawa. Econ off karoth uparima 12 km/l karai.

Mata nam look eka allane na. Habai kiyana tharam performance awlak na. Econ eke yaddi engine eka lag gathiyak thiyenawa. Econ off karoth uparima 12 km/l karai.

ඔය ප්රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ
ඌ නියම උත්තරයක් දෙයි.
කෙටියෙන්ම කියනව නම්
ගානට වටින්නේ නැති,
වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති,
කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු,
සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්.
මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං එලකිරියෙම.

අපේ මස්සිනා ට එකක තියනවා බං. මම දෙතුන් පාරක් පැද්දා .
මට නම් අවුලක් නෑ. මට නම් pickup ok. එකේ accelerator paddle එක කට්ට 2 කට ද කොහෙද තියෙන්නේ. මුල් කට්ටේ ඇතුලත Pickup අඩුයි. but 2 කට්ටේට ගියාම සැහෙන්න boost එකක් තියනවා. මම හිතන්නේ fuel save කරන්න ඕන නිසා එහෙම හදල තියෙන්නේ. underpowered කතාවක් මට නම් දැනේනේ නෑ. මොකද motor & engine 2 ම තියන නිසා.
seat නම් ටිකක් තදයි.
ඔය ප්රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ
ඌ නියම උත්තරයක් දෙයි.
කෙටියෙන්ම කියනව නම්
ගානට වටින්නේ නැති,
වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති,
කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු,
සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්.
මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං එලකිරියෙම.
මචන් එත් මර්කට් එක බලපන්කෝ
මටනම් ඕකේ ඇදිල්ල මදි. සැප පහසුවත් මදි. ගෙවන ගානට වටින වාහනයක් කියල කියන්න බෑ බං. Grace eka okata wada hondai bn mata nm
මාකට් එක නම් ඔහොම තියන්නේ සෙමි එස්යූවී පෙනුම නිසා මචං. හැබැයි ඕක සෙමි එස්යූවී නෙවෙයිනේමටනම් ඕකේ ඇදිල්ල මදි. සැප පහසුවත් මදි. ගෙවන ගානට වටින වාහනයක් කියල කියන්න බෑ බං.