අපො ඒ මොකො බන් ඒ ඒක නම් වෙසෙල් ඒකට වඩා නම් හොදයිapooo oya joke eka ganna denne na mage hathurekutawath..![]()
අපො ඒ මොකො බන් ඒ ඒක නම් වෙසෙල් ඒකට වඩා නම් හොදයිapooo oya joke eka ganna denne na mage hathurekutawath..![]()
රත්තරං;18261565 said:rep17+
දවසක් මම කිව්වහම "විසෙල් ගන්නේ වාහන පැදපු නැති උන්ට මැජික් වෙලා " කියලා, එකෙක් කිව්වා මම උබට වඩා වාහන පැදලා තියෙනවා කියල. මමත් ආසාවට කිව්වා දාපන්කෝ එහෙනම් පැදලා තියෙන වාහන කියලා. ඒ ලිස්ට් එක දැක්කහම මානසිකව වැටුනා. චෙරි කිව් කිව්, හුන්ඩායි සොනාටා, පතෝල මැසි ලෝකයයි. එහෙම උන්ටනම් විසෙලුත් SUV තමා![]()
රත්තරං;18261213 said:
ඒක තමයි කිව්වේ ක්‍රොස් ඕවර් කියන එකත් තියෙන්නේ SUV කුලකය ඇතුලේ කියලා
ලක්ශ 60ක් කියන්නේ මහ ගානක් නෙමේද? වෙන රටක ලක්ශ 60ට S ක්ලාස් බෙන්ස් එකක් ගත්තහැකි
ලංකාවෙදි ලක්ශ 60ට මේ මෙලෝ රහක් නැති ප්ලාස්ටික් බේසම ගන්න වෙලේ 60කට ගන්නවනේ හොද නිසාන් පැට්‍රෝල් වයි 61 එකක්, මොන්ටේරෝ එකක්, ප්‍රාඩෝ 120 එකක්. ඒවනේ SUV කියන්නේ?
එහෙම නැත්නම් ගන්නවනේ අලුත් ඇලියොන් එකක් සිල්පියක් ප්‍රෙමියෝ එකක්. අඩුම තරමේ පෆෝර්මන්ස් වත් තියෙනවා
මේ මලජරාවට 55ක් 60ක් දෙන එක දෙලොවටම නෑ. ඔන්න 30කට 35කට තිබ්බනම් වටිනවා

මමත් පට්ට ගැහුවා බන් කාලයක් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. pickup නැති ගතිය විතරයි තියෙන්නේ. ඒක ඕන වෙලාවට sport mode දාගත්තම හරි.1500CC නේ බං . මොකෝ බන් අපි හදට යන්නේ නැනේ බං . මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබලා දැකලා තියෙනවද අනික් වාහන වගේ VEZEL GARAGE ගානේ තපිනවා.
අනික අවුලක් තියෙනවනම් අපේ අය පදිනවාද ? ලංකාවට කොච්චර VEZEL එනවද ?
මෙහෙම එකක් තියෙනවා මේක SUV නෙවි. SUV FEELINGS ගන්න පදිනවානම් ගන්න එපා. NORMAL FAMILY VEHICLE එකකට එල.
මම පොඩි EXPERIMENT එකක් කළා FRONT WHEEL වලට AIR 42 ගහන්න REAR WHEEL 40 ගහන්න. තෙල් හොදට කරනවා.

රත්තරං;18261166 said:සිරාවටම මාත් අහන්න උන්නේ.. මොනවද බන් ඔය අටමගලේ තියෙන ලක්ශරි ඔප්ශන්? වැඩිය එපා 5ක් කියපන්

මචන් වෙන රටක නෙමේ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ජීවත් වෙයන්
මේ වාහනේ ඇත්ත ගාණ (CIF value)ලක්ෂ 30 ක් විතර තමා වෙන්නේ. ඉතුරු ටික ආණ්ඩුවට.![]()
සිරාවටම
1.CTBA (City brake assist)
2.Paddle shifting (Tiptronic )
3.Automatic (Climate control) AC
4.Auto dimming rear view mirror
5.Electric hand brake
6.Automatic brake hold
7.Automatic headlamps
8. 6 Air bags
9.17" Alloy wheels
10.Leather + Fabric seats
ඔන්න 5 ට 10 ක් ම තියනවා![]()

ei yako ithuru wahana tikakdapanko charter wahana tika danne. mama tawa wahana kiwane . umba danne dirachcra y60 prado eka danna. mama ethana dapu outlandt PHEV eka and harrier hybrid. umba hamadama malakada hur hura hittpan. umba nika mehe pora wena epa oya Y60 prado ekama vikunala. api podi kale padda ewa ban owa.. umba ridila hondata mataka thiyan indala thtiyenne. pau appa. poddak aluth wahanawa aran padala balapan, meleko thiyenne oya Y60prado eka witarak newe.
Ahh machan dan thiyenne outlander phev ekak ekatath tikak banala dapan. Raththan puthe. Linda mage nam man linde nam katath ei wedana Lol

මචන් වෙන රටක නෙමේ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ජීවත් වෙයන්
මේ වාහනේ ඇත්ත ගාණ (CIF value)ලක්ෂ 30 ක් විතර තමා වෙන්නේ. ඉතුරු ටික ආණ්ඩුවට.![]()

රත්තරං අයිය කියන ටික කියල තියෙනවා වෙසෙල් ගත්තු උන්ටත් විකුනන්න හිතෙන්නම, ඇත්තටම දැන් නම් පාරේ යනකොට හයිබ්‍රිඩ් පදින උන්ට පුකට පයින් ගහන්න හිතෙනවා වෙලාවකට. මේ හුත්තල පාරේ යන්නෙත් 40 ට විතර එකෝ මෝඩ් එකේ, ඉස්සරහින් කොච්චර පාරේ ඉඩ තිබුනත් උන් යන්නේ තෙල් ටික පරිස්සං කොර කොර.![]()

රත්තරං;18278515 said:හිනා ගියා සිංහලු
1.CTBA (City brake assist) - 1996 MB S class
2.Paddle shifting (Tiptronic ) - Honda City ( A taxi car)
3.Automatic (Climate control) AC - පොඩි පොඩි හැච් බැක් කටුවලත් එන ඒවා
4.Auto dimming rear view mirror - ඩොලර් 100යේ කෑල්ලක්. ත්‍රී වීල් එකක් ගෙනෙන් හයිකරල දෙන්න රිවස් කැමරාව +parking censersත් එක්කම
5.Electric hand brake - SBC unit MB introduce on 2001
6.Automatic brake hold - SBC unit MB introduce on 2001
7.Automatic headlamps - පොඩි පොඩි හැච් බැක් කටුවලත් එන ඒවා, toyota aqua
8. 6 Air bags - බේසික්ම අඩුමිල හැච් බැක් කාර් එකක් වෙච්ච විට්ස් එකෙත් ආවා
9.17" Alloy wheels -
10.Leather + Fabric seats - ලෙදර් සීට් 2003 ආපු ටැක්සි කාර් එකක් වෙච්ච වියොස් එකෙත් ආවා
ඇයි බන් පවර්ශටර්ස් දැම්මේ නැත්තේ??
මේ මොන ලක්සරි ඔප්ශන්ද බන්??? ඇල්ටෝ මරුටි පැද්ද උන්ටනම් මේවා ඔප්ශන්
ලක්සරි ඔප්ශන් ඕන්නම් 55ක් දීලා ඕකක් ගන්න වෙලේ 40-45ක් දීලා W211 එකක් ගනින්..අන්න ලක්සරි කාර්
[/SIdon't![]()
සෑහෙන්න මහන්සි වෙලා වගේ මේ ටික හොයා ගන්න. ඒත් මේ ඔක්කොම තියන තනි වාහනයක් නම් හම්බ වෙලා නෑ වගේ.මේ ඔක්කොම options තියන මේ ගාණට ගන්න පුලුවන් වෙන වාහනයක් තියෙනවා නම් කියපං බලන්න එහෙනම්

මචන් ලොකුවට කියනවා නෙමේ අහන නිසා කියන්නේ. අපි ගමුකො Mazda Axela 2011 version එකක්, වැඩිය ඕනේ නැ. මේක ලොකු සින් එකක් නෙමේ නෝමල් වහනයක්.
1. Triptronic 7 forward
2. Automatic Climate control with dual climates - Touch A/C (වෙනමම උෂ්ණත්ව 2ක් පුළුවන්)
3. Auto ambient light detection / auto rain sensor / Internal and external temperatures
4. 6 Air bags
5. Automatic air bag deactivation if the passenger is below 30Kg (safety for kids)
6. Leather + Fabric seats
7. iStop technology (engine hold on full break)
8. DSC - Dynamic stability control
9. Full electric power steering (excellent feedback and driving pleasure)
10 Calculation and warning of ATF change / level (in Km)
11. Tire pressure monitor
12. Calculation of tire change cycle (in Km)
13. Real time fuel consumption / All time fuel consumption
15. Possible driving distance with current fuel level
16. Economy rate (in %)
Many more.
මේකේ අලුත් වර්ශන් එක කියල වැඩක් නැ මචන්. Heads up display එකක් එනවා built in.
මචන්, සමහර විට උබ දන්නේ නැතුව ඇති, නැත්තම් සෙල් කාරයෙක් අන්දලා ඇති. ඔකේ ඔප්ශන් හොදා. නමුත් සුපිරි නැ. ඇත්තම luxury වාහන වල ඕවා ආවේ 2011 වල විතර (Mazda is not even a luxury but a normal vehicle, it was just an example).
So in summary, don't think Vezel has any special options in its like but an ordinary CAR. Its really crappy for the price machan.
Just don't take my word for it. Do an online research to see buyer feedback. Not vehicle reviews please, they might not be accurate.
සෑහෙන්න මහන්සි වෙලා වගේ මේ ටික හොයා ගන්න. ඒත් මේ ඔක්කොම තියන තනි වාහනයක් නම් හම්බ වෙලා නෑ වගේ.මේ ඔක්කොම options තියන මේ ගාණට ගන්න පුලුවන් වෙන වාහනයක් තියෙනවා නම් කියපං බලන්න එහෙනම්

රත්තරං;18279134 said:මහන්සියක් උනේ නෑ.. වයිෆ්ගෙන් ඇහුවත් උයන ගමන් කියයි ඔය ටික.. ඕවා ඔප්ශන්ද බන්??
අලුත් ඒවගේ ඕවා නිකාන් එන ඔප්ශන්.. ගනන් ගන්නෙත් නෑ
අහපු එකේ කියන්නම් අව්රුදු 12ක් පරන වාහනයක් ඔය ටික තියෙන. 2003නේ w211 එකක් ගනින්.. ඔයිට අමතරව හාර්මන් කාඩන් ඕඩියෝ 20 සවුන්ඩ් සිස්ටම් මෙමරි සීට්, ඉලෙක්ට්‍රිකල් සීට් ඉදන් විසෙල් එකක තව අව්රුදු 10කටවත් එන්නේ නැති ඔප්ශන් බර ගානක් තියෙනවා. 40-50කට හොයාගන්න පුලුවන් එකක්
විසෙල් එකේ කොස් ගෙඩියක් දෙකක් විතර පට්ට ස්ලෝ අන්ඩර් පවර් ඇන්ජිම වගේ තුන් හතර ගුනයක් වාහනෙත් පවර්ෆුල්![]()