Honda Vezel Help !

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;18278515 said:
    හිනා ගියා සිංහලු:lol::lol::lol::lol::lol:

    1.CTBA (City brake assist) - 1996 MB S class
    2.Paddle shifting (Tiptronic ) - Honda City ( A taxi car)
    3.Automatic (Climate control) AC - පොඩි පොඩි හැච් බැක් කටුවලත් එන ඒවා
    4.Auto dimming rear view mirror - ඩොලර් 100යේ කෑල්ලක්. ත්‍රී වීල් එකක් ගෙනෙන් හයිකරල දෙන්න රිවස් කැමරාව +parking censersත් එක්කම:P:P
    5.Electric hand brake - SBC unit MB introduce on 2001
    6.Automatic brake hold - SBC unit MB introduce on 2001
    7.Automatic headlamps - පොඩි පොඩි හැච් බැක් කටුවලත් එන ඒවා, toyota aqua
    8. 6 Air bags - බේසික්ම අඩුමිල හැච් බැක් කාර් එකක් වෙච්ච විට්ස් එකෙත් ආවා
    9.17" Alloy wheels - :lol::lol:
    10.Leather + Fabric seats - ලෙදර් සීට් 2003 ආපු ටැක්සි කාර් එකක් වෙච්ච වියොස් එකෙත් ආවා

    ඇයි බන් පවර්ශටර්ස් දැම්මේ නැත්තේ??:rofl::rofl:

    මේ මොන ලක්සරි ඔප්ශන්ද බන්??? ඇල්ටෝ මරුටි පැද්ද උන්ටනම් මේවා ඔප්ශන්:lol::lol::lol:

    ලක්සරි ඔප්ශන් ඕන්නම් 55ක් දීලා ඕකක් ගන්න වෙලේ 40-45ක් දීලා W211 එකක් ගනින්..අන්න ලක්සරි කාර්

    E55AMG.jpg

    Munta mona Benz da ban... Benz, BMW, Audi, Volkswagen, Peugeot, Ford, Volvo, Alpha Romeo, Jaguar kiwwama kalisame chuu yanawa :lol:
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    රත්තරං;18278529 said:
    උබ කව්ද බන්?
    Posts: 198
    Join Date: Nov 2006
    කලාතුරකින් පෝස්ට් එකක් දාන එකෙක්නේ
    මොකාද උබ ගැන කිව්වේ?:lol::lol::lol:

    outlander phev එකනම් මුදලට වටිනවා.. ගන්නවනම් හොද වාහනයක්.. ඒක ගැන අපි මොකුත් කියල නෑනේ.. මේ විසෙල් ජරාවයි අවුට්ලෑන්ඩර් එකයි අහසට පොලව වගේ

    ei aiye mataka nadda dawasak oya ahuwe mama issralama gaththu wahna monada kiyala.. kamak na its ok baby
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38


    පවු, කවුරු හරි අන්දලා දෙන්න ඇති. දැන් මාකට් කරන්න හදනවා. අපේ එකෙක් ඔකන් අරන් විදවනවා හොදට.

    Honda Grace එක කොහොමද? අදහසක් තියෙනවද?
    :lol::lol:මම නම් ඇන්දිලා නෑ උඹලා තමා ඇඳගෙන ඉන්නෙ Vezel ,Grace,GP5 තුනටම තියෙන්නෙ එකම 1.5 engine එක
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මචන් ලොකුවට කියනවා නෙමේ අහන නිසා කියන්නේ. අපි ගමුකො Mazda Axela 2011 version එකක්, වැඩිය ඕනේ නැ. මේක ලොකු සින් එකක් නෙමේ නෝමල් වහනයක්.

    1. Triptronic 7 forward
    2. Automatic Climate control with dual climates - Touch A/C (වෙනමම උෂ්ණත්ව 2ක් පුළුවන්)
    3. Auto ambient light detection / auto rain sensor / Internal and external temperatures
    4. 6 Air bags
    5. Automatic air bag deactivation if the passenger is below 30Kg (safety for kids)
    6. Leather + Fabric seats
    7. iStop technology (engine hold on full break)
    8. DSC - Dynamic stability control
    9. Full electric power steering (excellent feedback and driving pleasure)
    10 Calculation and warning of ATF change / level (in Km)
    11. Tire pressure monitor
    12. Calculation of tire change cycle (in Km)
    13. Real time fuel consumption / All time fuel consumption
    15. Possible driving distance with current fuel level
    16. Economy rate (in %)

    Many more.

    මේකේ අලුත් වර්ශන් එක කියල වැඩක් නැ මචන්. Heads up display එකක් එනවා built in.

    මචන්, සමහර විට උබ දන්නේ නැතුව ඇති, නැත්තම් සෙල් කාරයෙක් අන්දලා ඇති. ඔකේ ඔප්ශන් හොදා. නමුත් සුපිරි නැ. ඇත්තම luxury වාහන වල ඕවා ආවේ 2011 වල විතර (Mazda is not even a luxury but a normal vehicle, it was just an example).

    So in summary, don't think Vezel has any special options in its like but an ordinary CAR. Its really crappy for the price machan.

    Just don't take my word for it. Do an online research to see buyer feedback. Not vehicle reviews please, they might not be accurate.

    Mazda ?????ඊඊඊඊඊඊයායා :oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mazda ?????ඊඊඊඊඊඊයායා :oo::oo:


    Mazda walata eeya kiyanawanam therumak na kath karala machan
    Mazda Rx7 Rx8 gana ahala athine..
    echchara sport oni na dan ena Mazda 6 eka balapan ;)

    6217_2181.jpg



    Honda supiri wahana tiyanawa, eth Vezel eka hoda na kiyalai kattiya kiyanne ehema natiwa Honda wahana cha kiyanne na balapan ara parana Honda ek3 vi-rs ehema ;)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මැස්ඩා එකේ තියෙන ඔප්ශන් වෙසෙල් එකට වඩා හොඳයිනේ බන්.උබ ඇයි මැස්ඩා එක ඊයා කියල කියන්නෙ?

    යමක් අවංකව කියල දුන්නම පිළිගන්න තියෙන අකමැත්ත තමා. පවු රිදිලා.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Mazda walata eeya kiyanawanam therumak na kath karala machan
    Mazda Rx7 Rx8 gana ahala athine..
    echchara sport oni na dan ena Mazda 6 eka balapan ;)

    6217_2181.jpg



    Honda supiri wahana tiyanawa, eth Vezel eka hoda na kiyalai kattiya kiyanne ehema natiwa Honda wahana cha kiyanne na balapan ara parana Honda ek3 vi-rs ehema ;)

    යමක් තේරුම් ගැනීමට ඇති නොහැකියාවද, අකමැත්තද මන්ද.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mazda walata eeya kiyanawanam


    Honda supiri wahana tiyanawa, eth Vezel eka hoda na kiyalai kattiya kiyanne ehema natiwa Honda wahana cha kiyanne na balapan ara parana Honda ek3 vi-rs ehema ;)

    මෙහෙමනේ බන්, ඕවට වැරදිලා වත් නැගල වත් නැතුව ඇති පදිනවා තියා.

    කොල්ලනේ වොල්වො කාර් අනිත් කාර්වලට වඩා ගොඩක් අඩුවට යන්නෙ ඇයි බන්.ලෙඩ මොනවා හරිද?නැත්නම් නඩත්තු වියදම වැඩිද?මම volvo S80 එකට පට්ට ආසයි
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කොල්ලනේ වොල්වො කාර් අනිත් කාර්වලට වඩා ගොඩක් අඩුවට යන්නෙ ඇයි බන්.ලෙඩ මොනවා හරිද?නැත්නම් නඩත්තු වියදම වැඩිද?මම volvo S80 එකට පට්ට ආසයි

    නඩත්තු අනිවා වැඩි, අනික petrol වැඩ නැහැ. ලංකාවේ 2nd හෑන්ඩ් මාකට් නම් මට තේරුම් ගන්න හරිම අමාරුයි. maybe someone will have a better answer :)
     
    • Like
    Reactions: shaminda peiris

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mama danne nehe meeka ettada boru da kiyala.. service eke aiya kenek kiuwe.. honda vesel ekata machan aluthen chassis ekak heduwe nehelu... wena hawanayaka chassis ekakata bodyak gahalau vesel eke enne.. ee nisa speed corners gannakota ooka balance nehelu... anika safty athin adu vehicle ekak lu... anith de tamai hybrid kiyala awata ooke thel karanne 13-14k witarai lu.... ookata gewa gaane hetiyata ooka paadui.. eeta wada hodai allion ekak hari premio ekak hari gannawa...

    Mama dakka 3wheeler ekaka happila peralichcha VEZEL ekak FB 1.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    යමක් අවංකව කියල දුන්නම පිළිගන්න තියෙන අකමැත්ත තමා. පවු රිදිලා.

    මම ආයේ මේකේ post දාන්නේ නෑ. Mazda වාහන හරි නෑ බං ලෙඩ වාට්ටු අත්දැකීමෙන් කියන්නේ . ටිකක් හොයල බලපන් Mazda ජපානේවත් Market නෑ. Honda Vezel උඹලා කියන තරම් නරක වාහනයක් නෙමයි. ඔය වාහනේ එලවපු කෙනෙක් හැටියට කියන්නේ ඕක මම 4 දෙනෙක් දාගෙන Highway එකේ ගිහිල්ලත් තියනව නුවර ගිහිල්ලත් තියනවා. මේකේ Econ mode එක Off කලාම වාහනේ හොඳට Pickup කරනවා. මම මේක highway එකේ 120-150 ටත් එලවල තියනවා මට නම් ඔය කියන දෙදරන ගතියක් දැනිල නෑ. මේ වාහනේ අවුල තියෙන්නේ වාහනේ Common වීමයි ගාන සාපේක්ෂව වැඩි වීමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :lol::lol:මම නම් ඇන්දිලා නෑ උඹලා තමා ඇඳගෙන ඉන්නෙ Vezel ,Grace,GP5 තුනටම තියෙන්නෙ එකම 1.5 engine එක

    ඔටවන් ඉන්නගමන් නිකන් ලොග් උනාම මේ ගොන් කමෙන්ට් එක ඉස්සෙල්ලම දැක්කේ:rofl::rofl::rofl:

    හිනා ගියා සිංහලු... දැනුයි තේරුනේ ඇයි උබ විසෙල්ම හොයන්නේ කියලා...
    අවන්කවම බන් උබලා වගේ උන් තමා විසෙල් ගන්නේ


    කිව්වට තරහ වෙන්න එපා මචන් මහ ගොන්ම කමෙන්ට් එකක්

    Honda vizel Vs GP5 :lol::lol::lol::lol::lol::lol:



    නිකමටවත් මේක දාද්දි හිතුනේ නැද්ද බන් සැමන් ටින් එකක් විතර හැච් බැක් කාර් එකකට එන ඇන්ජිමක් SUV කියාගත්ත විසෙල් එකකට තියාගත්තහම අස්ස කරත්තෙකට බූරුවෙක් බැන්දා වගේ කියලා?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ඔන්න ඔය නිසා තමයි විසෙල් ජරාව ගන්න එපා මුදලට වටින්නේ නෑ කියන්නේ..GP5 එකක්
    ගනින් සල්ලිත් ඉතුරුයි. අඩුම තරමේ weight to power රේශියෝ එක නිසා තෙලුත් කරනවා සාපේක්ශව පිකප් එකත් වැඩී:lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම ආයේ මේකේ post දාන්නේ නෑ. Mazda වාහන හරි නෑ බං ලෙඩ වාට්ටු අත්දැකීමෙන් කියන්නේ . ටිකක් හොයල බලපන් Mazda ජපානේවත් Market නෑ. Honda Vezel උඹලා කියන තරම් නරක වාහනයක් නෙමයි. ඔය වාහනේ එලවපු කෙනෙක් හැටියට කියන්නේ ඕක මම 4 දෙනෙක් දාගෙන Highway එකේ ගිහිල්ලත් තියනව නුවර ගිහිල්ලත් තියනවා. මේකේ Econ mode එක Off කලාම වාහනේ හොඳට Pickup කරනවා. මම මේක highway එකේ 120-150 ටත් එලවල තියනවා මට නම් ඔය කියන දෙදරන ගතියක් දැනිල නෑ. මේ වාහනේ අවුල තියෙන්නේ වාහනේ Common වීමයි ගාන සාපේක්ෂව වැඩි වීමයි

    ඉතින් ඒක නේන්නම් මේ සිංහලෙන් කියන්නේ.. ඕක ගෙවන ගානට කිසිසේත්ම වටින්නේ නෑ. නිකාන්ම නිකන් හැච් බැක් කාර් එකක් වෙනුවටනම් හොදයි

    මේ ඒක නෙමේ ඕකේ පිකප් තියෙනවා කිව්වේ මොකකට සාපේක්ශවද කියලත් කියපන්කෝ? ගොන් කරත්තෙකට සාපේක්ශවද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ උඹලගේ වලිය ඉවරද?:oo:
    මොකක්ද බං තව ටිකක් ඇදපන්කෝ :cool: