මේ වාහනේ නරක නෑ හොඳයි. මුලින්ම කියන්න ඕනෙ මේක suv එකක් නෙමෙයි crossover එකක්. මේකෙ fuel consumption හොඳයි. හරියට එලෙව්වොත් 20 ක් විතර කරනවා.නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වාහනේ ලංකාවෙ ජාතික වාහනේ වගේ දැන් හැමතැනම තියනවා . ඒකට හේතුව කලිං ආණ්ඩුව hybrid tax අඩුකරපු එක. ඇත්තටම මෙතරම් option ගොඩක් එක්ක මේ වගේ වාහනයක් ගන්න ලැබෙන එක ලංකාවෙ හැටියට ලාභයක්. මේකෙ සමහර options luxury වාහන වලට එන ඒවා.
ක්‍රොස් ඕවර් කියන්නේ SUV නෙමේද බන්??????? ක්‍රොස් ඕවර් කියන්නේ SUV වලකැටගරි එකක්
SUV = sport utility vehicle or suburban utility vehicle
SUV කැටගරි 5ක් තියෙනවා
1.Mini SUV = subcompact SUV = subcompact crossover
2.Compact SUV =
3.Mid-size SUV
4.Full-size SUV
5.Extended-length SUV
ඕකෙදි ක්‍රොස් ඕවර් කියන්නේ බන් කාර් ප්ලැට්ෆෝර්ම් එකේ ගහන ජීප් වල ඔප්ශන් එකක් දෙකක් එහෙන් මෙහෙන් ඇහිදන් හදන වාහන,ඒවා මිනි SUV යටතේ තමා වර්ග කරන්නේ. එහෙම නැතුව වෙනම කැටගරි එකක් නම් එහෙමනම් ඔය හැච් බැක් කාරුත් ක්‍රොස් ඕවර් වෙන්න ඕනේ
ඔය විසෙල් ජරාව දාන්න වෙනම කැටගරි එකක් හදන්න වෙනවා.. ඕක සුසුකි ශිෆ්ට් එකට වඩා පොඩ්ඩයි ලොකු


Vizel
Suzuki shift
Last edited:

Pawichchi karala nati nisa hari comment ekak denna baha.. eth itin ochchara ganak dila oya wage podi wahanayak ganna eka nam aparadayak 
