Honda Vezel

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    මන් මගේ පලවෙනි වාහනය විදිහට Honda Vezel 2014 ගන්න ඉන්නේ. වාහනේ කොහොමද? Maintains එහෙම , ගන්න එක Worth ද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ඩුවල් ක්ලච් 2018න් පස්සේ එකක් ගනින් ඕක ලෙඩ ගොඩක් බන් වෙසෙල් වල් මුල්ම ඒවා නේ
     
    • Like
    Reactions: PHBhagya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    2018 passe newei mona dct eke unath clutch eka gewenawa manual wala wage ekata ready wela imu

    එක නෙවේ බන් කියන්නේ 2014 එකේ ක්ලච් කෙස් එක 100,000ක්‌ වත් යන්නේ නැතිව ආවා 50,000ටත් කලින් ආවා ඒවා තිබ්බ.

    2018 පස්සේ ඒවගේ ඔය ලෙඩ ගොඩක් හදලා තිබ්බා අඩුම 100,000 පන්නලාවත් පාවිච්චි කරන්න පුළුවන් එකයි.

    උබට තියෙන්නේ 2014 එකක් ද?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන් මගේ පලවෙනි වාහනය විදිහට Honda Vezel 2014 ගන්න ඉන්නේ. වාහනේ කොහොමද? Maintains එහෙම , ගන්න එක Worth ද?
    Link මේක බලලා ඉන්න. මම කළින් thread එකකට දැම්මා post එකක්.
     
    • Love
    Reactions: sthiwanka

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,558
    2,903
    113
    එක නෙවේ බන් කියන්නේ 2014 එකේ ක්ලච් කෙස් එක 100,000ක්‌ වත් යන්නේ නැතිව ආවා 50,000ටත් කලින් ආවා ඒවා තිබ්බ.

    2018 පස්සේ ඒවගේ ඔය ලෙඩ ගොඩක් හදලා තිබ්බා අඩුම 100,000 පන්නලාවත් පාවිච්චි කරන්න පුළුවන් එකයි.

    උබට තියෙන්නේ 2014 එකක් ද?
    ow lifetime eka wadi kara ganna puluwan driving style eka ehema hadagena eth dual clutch gear box wala behavior eka hinda kawada hari clutch pack eka danna wenawa
     
    • Like
    Reactions: sthiwanka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔයාගෙ පාවිච්චිය අනුව හොඳ නරක තීරණය වෙනව...,
    ට්‍රැෆික් එකේ කොළඹ යනවනං..,
    කඳු තියෙන පැත්තක ජීවත් වෙනවනං, ඕක ගන්න එපා....
    ක්ලච් එක අනිවා යනව...

    සාමාන්‍ය ඔටෝ වාහන වල තියෙන්නෙ ටෝක් කන්වර්ටර්,
    හැබැයි,
    ෆිට්, ග්‍රේස්, වෙසල් වල තියෙන්නෙ මැනුවල් වාහන වල වගේ ලයිනර් ක්ලච් ඇසෙම්බල් එකක්...
    හැබැයි වෙසල් කියන්නෙ හෙවි suv එකක් නිසා කාර් වලට වඩා ක්ලච් එකේ ආයු කාලය අඩුයි...
    ඉතින් මැනුවල් වාහන වල විදිහටම ඕවයෙත් ක්ලච් ලයිනර් ගෙවෙනව,

    හැබැයි,
    මැනුවල් වාහන වල ක්ලච් වලට වඩා හෙවි ට්‍රැෆික් වලදි ගෙවීම සහ රත් වීම වැඩියි...
    රත්වෙනකොට ලයිනර් ෆේල් වෙන්න තියෙන ඉඩ වැඩියි...
    නිශ්පාදිත අවුරුද්ද මොක වුනත් ඔය ලෙඩේනං එනව... පාවිච්චි කරන විදිහ අනුව ලෙඩේ එන කාලය අඩු වැඩි වීම තීරණය වෙනව...

    කි.මී 10000කටවත් සැරයක් ක්ලච් ඔයිල් මාරු කරල, ඩ්‍රයිවිං ස්ටයිල් එක වාහනේට අනුව හදාගෙන පැද්දොත් ටික කාලයක් තියාගන්න පුලුවන්...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබට පිස්සුහ යකො 1 වාහනෙට 2014 වෙසල් එකක් ගන්න
    වාහන එපාම වෙයි උබට
    2017 උඩ එකක් ගනින් අලුත් එකක්
    2014 වෙසල් ඇතුලෙ රීල නැති ටික විතරයි අනික් ඔක්කොම මල ජරාවල්
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    gannawa nan danagena ganna

    2018 ta passe unath dct nan dct

    rath wenawa gewenawa