Honeymoon Help

kondayarox

Member
Oct 29, 2015
5
0
0
මචන්ලා, මට Honeymoon එකට Colombo වලින් පිට ලස්සන scenery තියන හොද place එකක් හොයාගන්න ඕනා. වැඩිය ඈතක තියන එකක් නෙමෙයි. කව්රුහරි ඉන්නවද Kithulkanda ගිය. මන් හිතාගෙන ඉන්නේ කිතුල්කන්ද යන්න කියලා.rooms එහෙම කොහොමද, ගිහින් තියන කව්රුහරි හරි ඉන්නවනන් කියන්න

http://www.kithulkanda.com/
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කිතුල් කන්ද හොදයි මචෝ මගේ අදුරන කෙල්ලෙක් ගේ තාත්තයි එයාගෙ යාලුවෙකුයි එකතුවෙලා කරන්නේ සෙට් කරලා දෙන්න බැහැ ඉතින් අඩුවට නොන්ඩි එක සූපිරි උබට නිස්කලංක පරිසරයක ඉන්න පුලුවන් බන් නිකන් දුර ගිහින් ගමන් මහන්සිය විතරයි බන් ඔය ජෙට් වින් අර වින් පස්සේ පලයන පලමු සංවත්සරයට මම නම හනිමුන් එකට ගියේ ඇමරිකාවේ තම එහේ ඉන්නේ ලොල්

more pic https://www.facebook.com/KithulKanda/photos_stream?tab=photos_albums
 
Last edited:

අඩෝ මෙහේ යන්න එපා
මූ හිල් වලින් බලයි
යන්න එපා මචන්
එපා එපා
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Podi Silva - පොඩි සිල්වා;19357826 said:
අඩෝ මෙහේ යන්න එපා
මූ හිල් වලින් බලයි
යන්න එපා මචන්
එපා එපා
ත්‍රේඩ් එකේ හෙඩිමට අනුව නම් මූ හෙල්ප් එකක් නෙව ඉල්ලලා තියෙන්නේ. ඉතින් හිලෙන් බලන්න වෙනවා.. :(:(