මචන්ලා honeypot configure කරගන්න ඔනී බන් ෆයිනල් project 1t 

දැනට උබුන්ටු දාගෙන Honey D,kippo බාගෙට ට්‍රයි කලා.. එක් ගොඩක් පරනයි කියන්වා.
හරිම අයිඩියා එකක් නෑ බන් මේ ගැන

හනිපොට් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තට කරන්න අයිඩියා පරක් නෑ.
.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් උදවි කරපල්ලාකෝ..
ලොකු පිනක් බන් ..
බම්ප් හරි දාපල්ලා

දැනට උබුන්ටු දාගෙන Honey D,kippo බාගෙට ට්‍රයි කලා.. එක් ගොඩක් පරනයි කියන්වා.

හරිම අයිඩියා එකක් නෑ බන් මේ ගැන

හනිපොට් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තට කරන්න අයිඩියා පරක් නෑ.

. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් උදවි කරපල්ලාකෝ..

ලොකු පිනක් බන් ..
බම්ප් හරි දාපල්ලා