Hopea odorata මෙ ගහ මොකක් ද???

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    100278896-hopea-odorata-winged-seed.jpg

    Seed 1kn හොයාගත්තේ. රැහැයි ද මන්දා නම
     
    • Like
    Reactions: iphonebaba

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හොර නේද

    ------ Post added on Jul 29, 2022 at 12:15 PM

    මටත් sure නෑ. පොඩි කාලේ දැකලා තියනවා ඕක කරකවලා අතඇරිය ම හුළඟට උඩ යන සීන් 1ක් තියෙනවා ☺️
     
    • Like
    Reactions: iphonebaba

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මටත් sure නෑ. පොඩි කාලේ දැකලා තියනවා ඕක කරකවලා අතඇරිය ම හුළඟට උඩ යන සීන් 1ක් තියෙනවා ☺️
    ඒ කාලේ මෙහෙ තිබ්බ ඔය ගස්. දැන් ඒවා කපලා. ඔය ලීය ඉස්සර නැව් වල කුබ ගස් වලට ගත්තලු .
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Hora Dipterocarpus zeylanicus... lankavata endemic.. endangered.. meka hora nemeim. Hebei dipterocarpus family ekema gahak

    හොර ගහ ලී වලට ගන්නවා. අපේ වත්තක ලොකු ගහක් තිබිල ලී ඉරුව.
    Wathure thiyenava nan diran na.. goda thiyenava nan wood protector valin navapan.. ikmanata diranava
    ------ Post added on Jul 29, 2022 at 12:24 PM

    හොර නේද

    ------ Post added on Jul 29, 2022 at 12:15 PM
    Na hora.. Dipterocarpus zeylanicus.. lankavata endemic.. meka a family ekemai.. endemic na
    ------ Post added on Jul 29, 2022 at 12:25 PM
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    100278896-hopea-odorata-winged-seed.jpg

    Seed 1kn හොයාගත්තේ. රැහැයි ද මන්දා නම
    මොකක් ද බන් මේ
    හොර නේද

    ------ Post added on Jul 29, 2022 at 12:15 PM
    ශුවර් ද
    මටත් sure නෑ. පොඩි කාලේ දැකලා තියනවා ඕක කරකවලා අතඇරිය ම හුළඟට උඩ යන සීන් 1ක් තියෙනවා ☺️
    ඇට නම් නැ බන්
    හොර ගහ ලී වලට ගන්නවා. අපේ වත්තක ලොකු ගහක් තිබිල ලී ඉරුව.
    ගනන් ද බන්
    ඒ කාලේ මෙහෙ තිබ්බ ඔය ගස්. දැන් ඒවා කපලා. ඔය ලීය ඉස්සර නැව් වල කුබ ගස් වලට ගත්තලු .

    Hora Dipterocarpus zeylanicus... lankavata endemic.. endangered.. meka hora nemeim. Hebei dipterocarpus family ekema gahak

    Wathure thiyenava nan diran na.. goda thiyenava nan wood protector valin navapan.. ikmanata diranava
    ------ Post added on Jul 29, 2022 at 12:24 PM

    Na hora.. Dipterocarpus zeylanicus.. lankavata endemic.. meka a family ekemai.. endemic na
    ------ Post added on Jul 29, 2022 at 12:25 PM
    මොනවාට ද ගන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hora Dipterocarpus zeylanicus... lankavata endemic.. endangered.. meka hora nemeim. Hebei dipterocarpus family ekema gahak

    Wathure thiyenava nan diran na.. goda thiyenava nan wood protector valin navapan.. ikmanata diranava
    ------ Post added on Jul 29, 2022 at 12:24 PM

    Na hora.. Dipterocarpus zeylanicus.. lankavata endemic.. meka a family ekemai.. endemic na
    ------ Post added on Jul 29, 2022 at 12:25 PM
    Endangered ගහක් නේද? අඩි 60-70ක් උසට හැදුන ගහක් ගහක් කපල දැම්ම ඉස්සර. :(
     
    • Like
    Reactions: iphonebaba

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොකක් ද බන් මේ

    ශුවර් ද

    ඇට නම් නැ බන්

    ගනන් ද බන්

    මොනවාට ද ගන්නෙ
    Kurulla vage thiyenne seed eka.. hulangata yanava.. leeya balai.. ganan kohomada dan na.. vathura athule thibunoth diran na.. oya ata thamai bn

    Endangered ගහක් නේද? අඩි 60-70ක් උසට හැදුන ගහක් ගහක් කපල දැම්ම ඉස්සර. :(
    Ov bn. Endangered.. kapanna thahanam vage mathaka vidiyata..adi 150k vage usata hadenava
    ------ Post added on Jul 29, 2022 at 1:07 PM
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Kurulla vage thiyenne seed eka.. hulangata yanava.. leeya balai.. ganan kohomada dan na.. vathura athule thibunoth diran na.. oya ata thamai bn

    Ov bn. Endangered.. kapanna thahanam vage mathaka vidiyata..adi 150k vage usata hadenava
    ------ Post added on Jul 29, 2022 at 1:07 PM

    අපෙ වත්තේ ගහ හොරෙන් කපන්න ගිහින් බන් මේ ජාතියෙ. මම හිතුවා වටිනවා ද කියලා
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ඉස්සර ලයිට් කණු වලට ගත්තා (තාර ගාපුව)
    හොර ලීය හයියයි හැබයි පැලෙනවා
     
    • Like
    Reactions: iphonebaba

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපෙ වත්තේ ගහ හොරෙන් කපන්න ගිහින් බන් මේ ජාතියෙ. මම හිතුවා වටිනවා ද කියලා
    Vatin na.. oya uba dala thiyena nama varadi athi bn.. Dipterocarpus zeylanicus thamai lankave godak thiyenne
     
    • Like
    Reactions: iphonebaba