මම Horizon එකේ IT Degree එකක් කරන්න හිතාගෙන හිටියේ..එකේ IT වලට එන ලේක්චරර්ස්ලා නම් සුපිරියි වගේ..රෙපියුටඩ් අය තමයි එන්නේ..මට එක කරන්න බැරිවුනා මොකද මට රජයේ කැම්පස් එකකට යන්න චාන්ස් එක ආව නිසා..
Biotechnology ගැන නොදිනිමි..ඩිග්‍රීයේ ගාන කීයද බන්? මට මේ අවුරුද්දේ මුල ස්කොල් එකක් හම්බුනා..උඹටත් හම්බුනාද ස්කොල් එකක්?
කොහොම කරත් හොරයිසන් තාම අලුත් නිසා iChem යන එක හොඳයි..iChem එක පට්ට Reputed නේ...(මම කිව්වේ ඩිග්‍රී කන්ටෙන්ට් එක ගැන නෙමෙයි..ඩිග්‍රී පිරිනමන ආයතනයේ නම ගැන පමණයි)