මචන්ලා ලොකු අවුලක්, කෙල්ල්ගේ ගෙදරින් කේස් එක දාන්වා කේන්දර ගෑලපෙනෙන නෑ කියලා, උන් කොහොන්ද පොට් එකකින් බලලා ඒකේ කියලා මේක කරන්න දෙන්න එපා කියලා, ඒත් කෙල්ලයි මමයි ඕවා විශවාශ කරන්නෙ නෑ, අපි දෙන්නා කිරියි පෑනියි වගේ.
මේකට මොකද කරන්න පුලුවන්? කෙල්ලගේ අම්මා තමයි ගොඩක්ම ලෙඩේ අදින්නේ... තාත්තා ටිකක් ශේප්.
මට ඕන තව හොද කේන්දර කාරයෝ කීප දෙනෙකුට කියල මේක බලවගන්න... කවුද හොද අය ඉන්නේ?
මේකට මොකද කරන්න පුලුවන්? කෙල්ලගේ අම්මා තමයි ගොඩක්ම ලෙඩේ අදින්නේ... තාත්තා ටිකක් ශේප්.
මට ඕන තව හොද කේන්දර කාරයෝ කීප දෙනෙකුට කියල මේක බලවගන්න... කවුද හොද අය ඉන්නේ?