Horoscope Problem :(

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා ලොකු අවුලක්, කෙල්ල්ගේ ගෙදරින් කේස් එක දාන්වා කේන්දර ගෑලපෙනෙන නෑ කියලා, උන් කොහොන්ද පොට් එකකින් බලලා ඒකේ කියලා මේක කරන්න දෙන්න එපා කියලා, ඒත් කෙල්ලයි මමයි ඕවා විශවාශ කරන්නෙ නෑ, අපි දෙන්නා කිරියි පෑනියි වගේ.

    මේකට මොකද කරන්න පුලුවන්? කෙල්ලගේ අම්මා තමයි ගොඩක්ම ලෙඩේ අදින්නේ... තාත්තා ටිකක් ශේප්.

    මට ඕන තව හොද කේන්දර කාරයෝ කීප දෙනෙකුට කියල මේක බලවගන්න... කවුද හොද අය ඉන්නේ?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...

    2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද.....​
     
    Last edited:

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    machan meke innawa Nakathrala kiyala member kenek.man supiri. contact eka ona nam dennan. pm ekak dapan. man denawa owata solutions. bandoth kolla marenawa kiyala kiuwa ekakatath nakathrala solution dila e couple eka me lagadi kasada banda.solution walin goda yanna puluwan ekak kiyala man kiuwoth kellage ammawa man gawata ekkan palayan.echcharai.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lol oya horoscope kiyanne mona boruda bn.

    ubata geyak & job ekak thiyenawanam anith ewun hithana ewayin wadak nane.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan meke innawa Nakathrala kiyala member kenek.man supiri. contact eka ona nam dennan. pm ekak dapan. man denawa owata solutions. bandoth kolla marenawa kiyala kiuwa ekakatath nakathrala solution dila e couple eka me lagadi kasada banda.solution walin goda yanna puluwan ekak kiyala man kiuwoth kellage ammawa man gawata ekkan palayan.echcharai.

    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාලිගාවේ විෂ්ණු දේවාල ගාව ඉන්නවා ඩයල් එකක්. කොහෙන් ගැලපෙන්නේ නෑ කිවත්.පොරගේ හොදට ගැලපෙනවා බලන ඒවා.එතනින් බලාගන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සල්ලම වෙන තැනකට දීලා බලව ගන්න ඔය කියලා තියන කතාව ඇත්තද කියලා. මොකද ගෑනු ලමයගේ අම්මා අකමැති නිසා එහෙම කියනවද දන්නෙ නෑනේ.
    ඊගලගට ඇත්තටම කේන්දර නොගැලපෙනව නම්, නමුත් දෙන්නට දෙන්නා විස්වාස නම් ගෑනු ලමයගේ කේන්දරේට ගැලපෙන්න ඔයාගේ කේන්දරේ වෙනස් කරන්න. පස්සේ අර අම්මා ගාව තියන කොපි එකට රීප්ලේස් කරන්න. ඊට පස්සේ ගෑනු ලමය ලවා බලපු තැන අව්ලක්ද දන්නෙ නෑ කියලා ආපහු වෙන තැනකින් බලව ගන්න අම්මව පොළඹවන්න.
    කසාදෙකදි අවශ්‍ය වෙන්නේ දෙන්නගේ අවබෝධය. ඒවගේම ඔය දෙන්නා ධාර්මික යහපත් ජීවිතයක් ගත කරනව නම් මොන ග්‍රහයෙකුටවත් ඔයාලට බලපෑම් කරන්න බෑ. බෞද්ධ නම් බෝධිපූජා ටිකක් තියන්න. නැති කෙනෙකුට කන්න බොන්න ටිකක් දීලා පිනක් දහමක් කර ගන්න එක හිතටත් සතුටක්නේ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    . කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...

    2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද.....
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    . කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...

    2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද..... :(:(:(

    තව තැන් දෙක තුනකින් බලපන්. ඕව විශ්වාස කරන්න එපා බන්. මට බදින්න මාස දෙකටකට කලින් කොහේදෝ ඉන්න ගොබ්බ දේවාල කාරයෙක් කියල අපි ගැලපෙන්නෑ මේක නවත්තන්න කියල. ඊට පස්සේ ඔක්කොම තේරුම් දීල මැරි කල.කිසි අව්ලක් නැතුව සතුටින් ඉන්නවා. අපේ කේන්දර 8 වතාවක් බලල අන්තිමට බලපු හාමුදුරුවෝ කෙනෙක්ගේ ගෝලයත් බලල ගැලපෙන්නේ නෑ කියල පස්සේ හාමුදුරුවෝමබලල තමා කිසි අව්ලක් නෑ මේක හොඳටම හොඳයි කිව්වේ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...

    2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද.....​


    :yes::yes::yes:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕවා අපිට තේරුනාට දෙමවුපියන්ට තේරෙන්නේ නෑති එක තාමයි කේස් එක.

    මම බෑලුවේ තෑන් කිහිපයකට ගිහින් මමම බලවගන්න. කවුද හොද කේන්දර කාරයො ඉන්නේ දෙහිවල, කොට්ටාව, මහරගම, පිලියන්දල අවට?
     

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    . කොහෙවත් ඉන්න පචයෙක් නිසා අන්තිමට love කරන කෙල්ලව බදින්න බැරි හැටි...

    2017 වෙලත් ගෝත්‍රිකයෝ පිරිසක් වගේනේ වැඩ......කවද හැදෙයිද මන්ද.....

    උඹේ කතාවනම් 100% ඇත්ත.

    කිසිම විවාදයකින් තොරව පිලිගන්නවා

    කොහෙවත් ඉන්න කෙන්දරකාරයෝ නිසා, එකතු වෙන්න බැරි උන, එකතු වෙලත් වෙන් උන මේ ලංකාවේ කී දෙනෙක් ඇද්ද ?

    ඕව කර උඩ තියන් ඉන්න අපට ගහන්න ඕන බන් ඉස්සරලම
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕවා බලන්ඩ එපා බන්ස්.ලව් කරානම් බැඳපන්ස්.කේන්දර ගැලපෙන්නේ නෑ කියලා පස්සේ කේන්දර කාරයට කුද ගහගනින් කියලා බැඳලා කෙලවිච්ච ඒවත් තියෙනවා .කෙල නොවිච්චත් තියෙනවා.ඒත් ලව නම් ලව.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    මචෝ ඔය ප්‍රශ්නේ ඔය විදියටම මටත් තියෙනවා කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ....ඉවසීමෙන් බලන් ඉන්නේ තියෙන්නේ වෙන නම් විසදුමක් නෑ මටනම් .
     
    Last edited: