Horroscope Balamuda...??? Epada...???

Tharindu DP

Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    Ogollo Mokada Hithanne ...???

    Dennek Marry karanna Horoscope Match wennama oneda ???
    Horroscope Match wenne Nathuwa dennek marry kaloth aken bad effect thiyanawada ???

    Ogollange Ideas kiyanna balanna ???

    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL3NxL2R1bGw4YXkuZ2lm

    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL3NxL2FuZ3J5NnduLmdpZg%3D%3D

    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL3NxL3JvbGxleWVzNWN6LmdpZg%3D%3D

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:
    Sira ban me katahva math pili ganava..........
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:

    ඒක නං ඇත්ත. ඒ වගෙම ආදරය කරල විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් නම් මං හිතනව කේන්දර බලන්නැතිව ඉන්න එක හොදයි කියල.මොකද කේන්දර බැලුවම ගැලපෙන්නෙ නෑ කිව්වොත් දෙන්නට හිතේ පොඩි අප්සට් එකක් ඇතිවෙන්න පුලුවන්.
    ඒ උනාට යෝජිත විවාහයක් නම් කේන්දර බැලුවට අර කලින් කිව්ව තරම්ම බලපෑමක් නෑ.මොකද යොජීත ජෝඩුව එකිනෙකාට ආදරය කරන්න පටන් අරන්වත් දැකලවත් නෑනෙ ඒ වෙනකොට.ඉතින් එයාලට ඒක දැනෙන්නෙ නෑ.හොදයි කිව්වොත් පවුල් වල වැඩි හිටියන්ට හිතේ සතුටකින් විවාහය කරල දෙන්න පුලුවන්.
     
    Tharindu DP

    Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:

    100 % true machn..I also agree with you..
    Mama hithanneth 2nage ideas match wena eka thamai most important...

    :nerd::nerd::nerd:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක නං ඇත්ත. ඒ වගෙම ආදරය කරල විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් නම් මං හිතනව කේන්දර බලන්නැතිව ඉන්න එක හොදයි කියල.මොකද කේන්දර බැලුවම ගැලපෙන්නෙ නෑ කිව්වොත් දෙන්නට හිතේ පොඩි අප්සට් එකක් ඇතිවෙන්න පුලුවන්.
    ඒ උනාට යෝජිත විවාහයක් නම් කේන්දර බැලුවට අර කලින් කිව්ව තරම්ම බලපෑමක් නෑ.මොකද යොජීත ජෝඩුව එකිනෙකාට ආදරය කරන්න පටන් අරන්වත් දැකලවත් නෑනෙ ඒ වෙනකොට.ඉතින් එයාලට ඒක දැනෙන්නෙ නෑ.හොදයි කිව්වොත් පවුල් වල වැඩි හිටියන්ට හිතේ සතුටකින් විවාහය කරල දෙන්න පුලුවන්.

    මේ කතාවත් ඇත්ත යෝජිත විවාහයක් නම් කේන්දර බලන එක අනුමත කරන්න පුලුවන්.:yes:
    හුගක් කල් ආදරය කරපු දෙන්නෙක් නම් ඒ තරම් කාලයක් හොදට ආදරය කලා නම් කෙන්දරයක් බලල හිත අවුල් කර ගන්න වට වඩා නොබලන එකම හොදයි නම් තමයි..
    අනික දෙන්නාගේ ආදරේ ශක්තිමත් එකක් නම් ඔය මොන කේන්දර හදහනකට වත් ඒ බැදිම කඩන්න බෑ.
    මොකද අවංක ආදරේ ඒ තරම් බලවත් නිසා
    ...:yes::):yes::)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි..
    දැන් කෙන්දරය බලන එක හොදයි කියලා කිව්වත්..

    කෙන්දරය හොදට ගැලපුන අයගේ පවුලේ අසමගිය ඇති වෙලා,
    ඒ පවුලට නැති ප්‍රශ්න ඇති වෙලා නෑ කියලා අපිට පිලිගන්න අමාරුයි..

    අනික කෙන්දරයක් නොගැලපුනා කියලා ඒ අය විවාහ වේලා ඒ අයගේ පවුලේ සතුටක් දියුණුවක් ලැබුනේ නෑ කියලා පිලිගන්නත් අමාරුයි..

    ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ..
    මේ දේවල් මත අපිට අපේ ජිවිතය වෙන් කරන්න ඕනේ නෑ කියන එකයි..
     
    Tharindu DP

    Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    ඒක නං ඇත්ත. ඒ වගෙම ආදරය කරල විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් නම් මං හිතනව කේන්දර බලන්නැතිව ඉන්න එක හොදයි කියල.මොකද කේන්දර බැලුවම ගැලපෙන්නෙ නෑ කිව්වොත් දෙන්නට හිතේ පොඩි අප්සට් එකක් ඇතිවෙන්න පුලුවන්.
    ඒ උනාට යෝජිත විවාහයක් නම් කේන්දර බැලුවට අර කලින් කිව්ව තරම්ම බලපෑමක් නෑ.මොකද යොජීත ජෝඩුව එකිනෙකාට ආදරය කරන්න පටන් අරන්වත් දැකලවත් නෑනෙ ඒ වෙනකොට.ඉතින් එයාලට ඒක දැනෙන්නෙ නෑ.හොදයි කිව්වොත් පවුල් වල වැඩි හිටියන්ට හිතේ සතුටකින් විවාහය කරල දෙන්න පුලුවන්.

    hmmm ow ow..Habai mewa mathema inna ekanam hoda na....
    Proposal ekakadi wunath dennata denna gana awabodayak thiyanawanam eka thamai wadath hoda...
    Kohomath Christian,Muslim kattiya mewa balannema nane...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    100 % true machn..I also agree with you..
    Mama hithanneth 2nage ideas match wena eka thamai most important...

    :nerd::nerd::nerd:

    ඒක තමයි මමත් කිව්වේ.දෙන්නාගේ අදහස් නොගැලපෙනවානම් වෙන මොන කේන්දරයක් වත් ගැලපුනත් වැඩක් නෑ.
    මොකද මේ වගේ දෙයක් අහන්න හිතුනේ මොකක් වත් එහෙම දෙයක් උනාවත්ද?:rolleyes::rolleyes:
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    මේ කතාවත් ඇත්ත යෝජිත විවාහයක් නම් කේන්දර බලන එක අනුමත කරන්න පුලුවන්.:yes:
    හුගක් කල් ආදරය කරපු දෙන්නෙක් නම් ඒ තරම් කාලයක් හොදට ආදරය කලා නම් කෙන්දරයක් බලල හිත අවුල් කර ගන්න වට වඩා නොබලන එකම හොදයි නම් තමයි..
    අනික දෙන්නාගේ ආදරේ ශක්තිමත් එකක් නම් ඔය මොන කේන්දර හදහනකට වත් ඒ බැදිම කඩන්න බෑ.
    මොකද අවංක ආදරේ ඒ තරම් බලවත් නිසා
    ...:yes::):yes::)

    ඒත් දෙමව්පියන්ගෙන් එන බලපෑම් වලට මුහුණ දෙන්න ගියම තමයි හිතෙන්නෙ, යාලු වෙන්න කලින් කේන්දරේ බලල තියාගත්තනම් හොදයි කියල.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:

    නියම කතාව 100% එකගයි
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කේන්දර හදහන් බදින්න කලින් බලන එකේ නම් වරදක් නෑ.:)
    හැබැයි ඔවා මතම ජිවිතේ හැම දෙයක්ම තිරණය කරන්න නම් හොද නෑ.:no::no:
    තමන්ට ජිවිතේ කාලේ පුරාවටම හොදටම ආදරේ කරන්න හා ඒ කේනාගෙන් තමන් බලාපොරොත්තු වන විදියටම ආදරේ ලැබෙනවා නම් කේන්දර හදහන් වල මොනවා කියල තිබුනත් ඒ 2නට හොදටම ඉන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ :cool::cool:

    ඔව්, ඒක ඇත්ත..
    ආදරේ කරද්දි.. ඒ දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කරපු දෙන්නෙක්ට මේ වගේ කෙන්දර ගැන හිතන්න කාලය වෙන් නොකරන තරමටයි හොද...
    අනික ඒ දෙන්නාට දෙන්නා ජිවිතය කාලයටම එකි නෙකා ආදරේ කලේ මේ කෙන්දර බලලා නැති හින්දා ඒ ජිවිතයට මේ දේවල් ඇතුලත් නොවෙන එක හොදයි..
     
    Tharindu DP

    Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    ඒක තමයි මමත් කිව්වේ.දෙන්නාගේ අදහස් නොගැලපෙනවානම් වෙන මොන කේන්දරයක් වත් ගැලපුනත් වැඩක් නෑ.
    මොකද මේ වගේ දෙයක් අහන්න හිතුනේ මොකක් වත් එහෙම දෙයක් උනාවත්ද?:rolleyes::rolleyes:

    Na na mata nam thawama ahema deyak wune na..
    Habai mage frnd la 2ktama Horoscope match wennathi problem eka awa...
    Ithin Elakiri Frdlage Ideas dana ganna hithuwa..
    Mokada meka hamotama Important nisa..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    ඒත් දෙමව්පියන්ගෙන් එන බලපෑම් වලට මුහුණ දෙන්න ගියම තමයි හිතෙන්නෙ, යාලු වෙන්න කලින් කේන්දරේ බලල තියාගත්තනම් හොදයි කියල.

    එකනේ මම කිව්වේ අවංක ආදරේ බලවත් කියලා... එහෙම වුනාම දෙමව්පියන්ගෙන් එන මොන බලපෑම් වලට වුනත් ඒවට මූන දෙන්න පුලුවන් කම තියනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmmm ow ow..Habai mewa mathema inna ekanam hoda na....
    Proposal ekakadi wunath dennata denna gana awabodayak thiyanawanam eka thamai wadath hoda...
    Kohomath Christian,Muslim kattiya mewa balannema nane...

    යෝජිත විවාහයකදි මේ දේවල් බැලුවාට කමක් නෑ..
    ඒත් ඒ දේ මත ඒ දෙන්නාට දෙන්නා කැමති නම් ඒ දේවල් වලට විරුද්ධ නොවි කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් නෑ..
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    බටහිර රටවල් වල කේන්දර බලලද බං බඳින්නේ.......ඇයි වුන් සතුටින් නැද්ද......?
     
    Tharindu DP

    Junior member
  • Sep 19, 2008
    215
    2
    18

    ඔව්, ඒක ඇත්ත..
    ආදරේ කරද්දි.. ඒ දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කරපු දෙන්නෙක්ට මේ වගේ කෙන්දර ගැන හිතන්න කාලය වෙන් නොකරන තරමටයි හොද...
    අනික ඒ දෙන්නාට දෙන්නා ජිවිතය කාලයටම එකි නෙකා ආදරේ කලේ මේ කෙන්දර බලලා නැති හින්දා ඒ ජිවිතයට මේ දේවල් ඇතුලත් නොවෙන එක හොදයි..

    E kathaweth loku meaning ekak thiyanawa,,gd idea...
    :D:D:D
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඇයි බඳින්න විතරක් කේන්දර බලන්නේ......ආදරේ කරන්නත් කේන්දර බැලුවනම් හරිනේ............
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    එකනේ මම කිව්වේ අවංක ආදරේ බලවත් කියලා... එහෙම වුනාම දෙමව්පියන්ගෙන් එන මොන බලපෑම් වලට වුනත් ඒවට මූන දෙන්න පුලුවන් කම තියනවා.

    අවංක ආදරේ බලවත් බව ඇත්ත. ම්ම ඒක හෑල්ලු කරල කතා කලේ නෑ. මම කිව්වෙ සම්බන්දයක් දිගට පවත්වගෙන යන්න නම්, ඉදිරියට එන බාදක කලින් ඉදලම manage කරගන්න පුලුවන් වෙන්න ඔනි. මොනව උනත් පොඩි කලේ ඉදල හදපු වඩපු අම්ම, තාත්තනෙ කියල හැගීමකුත් තියෙන්න එපැයි..