ඔව්, ඒක ඇත්ත..
ආදරේ කරද්දි.. දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කරපු දෙන්නෙක්ට මේ වගේ කෙන්දර ගැන හිතන්න කාලය වෙන් නොකරන තරමටයි හොද...
අනික ඒ දෙන්නාට දෙන්නා ජිවිතය කාලයටම එකි නෙකා ආදරේ කලේ මේ කෙන්දර බලලා නැති හින්දා ඒ ජිවිතයට මේ දේවල් ඇතුලත් නොවෙන එක හොදයි..
ඕව් එක ඇත්ත කොයි තරම් ආදරේ කලා වුනත් කේන්දරේ බලපු කෙනා මේක හොද නෑ මේවා හරි යන්නෑ ගැලපෙන්නෑ නැත්නම් මේ කසාදේ කෙරුනොත් දෙන්නගෙන් කෙනෙක් මැරනවා වගේ කතාවක් ඔය කෙන්දරේ බලද්දි කිව්වොත් ඒ ගැන පොඩ්ඩක් හරි හිතට දැනෙන්න තියන ඉඩ කඩක් නම් තියනවා තමයි.ඒ නිසා දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කරපු දෙන්නෙක්ට මේ වගේ කෙන්දර ගැන හිතන්න කාලය වෙන් නොකරන තරමටයි අත්තටම හොද


මේලෝකේ හොඳ නරක හැම දෙයක්ම තීරණය වෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්, නැතුව කේන්දරෙන් හෝ දෛවයෙන් නෙවෙයි.............


