Hospital ඇඩ්මිට් වෙන්න

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උඹලා කී පාරක් හොස්පිටල් ඇඩ්මිට් වෙලා තියෙනවද? ඒක මොනවගේ experience එකක්ද කටු කන්න උනාද? මට නම් තාම එහෙම අත්දැකීමක් නෑ. අද හෙට වෙයිද කියන්න දන්නෙත් නෑ හැබැයි. කට්ටියගෙ අමතක නොවෙන සිදුවීම් එහෙම කියාගෙන යමු බලන්න.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක පාරක් හිටියා මචන්. ඇක්සිඩන් වෙලා කකුල කැඩිලා. ලොකු ඔපරේෂන් දෙකක් කරලා තමයි කකුල ගොඩ දාගත්තෙ. :rolleyes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    කී පාරක් -->2 , epa wenawa , general hospital eke hitiya , hariata nanna thanka na private eke , athe ara saline katta gahala ,puka hodannath hena amaruyi :baffled: , left hand eke gahala tibbe , thema ganna epa kiwwa.

    raaata tv eka wath ballan ba hariyata , samahara leddu raata kaa gahanawa , nindda giyeth na , meka une 2003 wage , dan nam shape da danne na

    private hitiya dehiwala medical center eka , 2004 , epo madurowo sahena , neet eken kisima safe ekak na , ninnda giye aduwen
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1 parak Iskole bola gahaddi Ahata bole wadila, dawas 2k Eye hospital hitiya, 2011 wage, loku aulk une na.. Maduruwo thama case eka
     
    • Sad
    Reactions: saja

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔපරේෂන් එකක් කරන්න ඇඩ්මිට් උනා. ඉනෙන් පල්ලෙහා සිහි නැති කරන්න කොන්ද මැන්දෙන් ඉන්ජෙක්ෂන් කට්ට බස්සද්දි තමයි දෙලොව රත් උනේ.

    ඔන්න ඉතින් ඔපරේෂන් එක යන අතරෙ මට හුස්ම ගන්න එක, පල්ලෙහා දානෙක එහෙම දශමෙටම තේරෙනව. මුළු ලෝකෙම නිකන් නැවතිලා වගේ, හිත තනිකරම ෆෝකස් වෙලා තියෙන්නෙ මේ අවස්ථාවට විතරයි.

    මම ඉතින් ආතල් එකටත් එක්ක හුස්ම ගන්න රිදම් එක වෙනස් කරනව, හුස්ම අරන් පිට කරන්නෙ නැතුව ඉන්නව. එතකොට ECG මැෂින් එක පිස්සු කෙලින්න ගන්නව. මැරුණම වගෙ සවුන්ඩ් එක එනව හිටපු ගමන්, දොස්තරලත් බයවෙලා මල හුටප්පරයයි.

    ඒ මදිවට ග්‍රයින්ඩර් වගෙ ඒවයින් කපන කොටන සද්ද ඇහෙනව. ඒකනම් මාරම අත්දැකීමක් තමයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අසනීප වෙලා ඉඳලම නෑ.
    අසනීප උන අය ලඟ ඉඳලනං සෑහෙන අත්දැකීම් තියෙනව.

    ගොඩක් වෙලාවට රෑට සමහර ලෙඩ්ඩු කෑ ගහනව. හිතෙන්නෙම බොරුවට කෑගහනව කියල. හැබැයි එහෙම ගොඩක් අය උදේ වෙනකොට සදහටම නිහඬ වෙනව.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙතන ගොඩක් දොස්තර වාට්ටු ගැන කියල තියෙන නිසා ඒ ගැන තවත් කියන්නෙ නෑ.

    ආයුර්වේද රෝහල් වාට්ටු -

    බේත් සුවඳින් පිරිලා - ලේ සැරව කුණු වැටිච්ච ගෝස් කෑලි නෑ - දෙන්නෙ තමුන්ට ගැලපෙන කෑම (දොස්තර වාට්ටුවෙ වගේ හැමෝටම දෙන එකම කෑම නෙවෙයි) - නාන කාමර , නාන්න උණු වතුර තියෙනවා - පෝච්චි වැසිකිළි නැත්තම් කොමඩ් තමා බහුතරයක් තියෙන්නේ (මොකද විරේචන කර්මයට ඒක අත්‍යාවශ්‍යම අංගයක් නිසා) :yes:

    අසනීප වුණත් සැප තමයි ඉතිං පුතී :yes:
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අසනීප වෙලා ඉඳලම නෑ.
    අසනීප උන අය ලඟ ඉඳලනං සෑහෙන අත්දැකීම් තියෙනව.

    ගොඩක් වෙලාවට රෑට සමහර ලෙඩ්ඩු කෑ ගහනව. හිතෙන්නෙම බොරුවට කෑගහනව කියල. හැබැයි එහෙම ගොඩක් අය උදේ වෙනකොට සදහටම නිහඬ වෙනව.
    සදහටම නිහඩ වෙන හේතුව තමා සෙම් ක්‍රියාවලිය නතර වීම - ඒක නතර වෙන්නේ වේගයෙන් ඇවිස්සිලයි - හරියට නිවෙන්න ලං වුණ පහන් දැල්ලක් වගෙ. ඕක වැඩියෙන්ම වෙන්නෙ රෑට - දවල්ට සමනය වෙලා තියෙන්නේ - ඒකයි රෑට කෑගහන්නේ නතර වෙන්න කලින්. :(
     
    • Wow
    Reactions: PHBhagya