උඹලා කී පාරක් හොස්පිටල් ඇඩ්මිට් වෙලා තියෙනවද? ඒක මොනවගේ experience එකක්ද කටු කන්න උනාද? මට නම් තාම එහෙම අත්දැකීමක් නෑ. අද හෙට වෙයිද කියන්න දන්නෙත් නෑ හැබැයි. කට්ටියගෙ අමතක නොවෙන සිදුවීම් එහෙම කියාගෙන යමු බලන්න.
, left hand eke gahala tibbe , thema ganna epa kiwwa.

1 parai
dengue symptoms thiyana unak hadila dengue neme. Epa una ekama de hamadama udeta le ganna eka. kaka bibi sape hitiya![]()


සදහටම නිහඩ වෙන හේතුව තමා සෙම් ක්රියාවලිය නතර වීම - ඒක නතර වෙන්නේ වේගයෙන් ඇවිස්සිලයි - හරියට නිවෙන්න ලං වුණ පහන් දැල්ලක් වගෙ. ඕක වැඩියෙන්ම වෙන්නෙ රෑට - දවල්ට සමනය වෙලා තියෙන්නේ - ඒකයි රෑට කෑගහන්නේ නතර වෙන්න කලින්.අසනීප වෙලා ඉඳලම නෑ.
අසනීප උන අය ලඟ ඉඳලනං සෑහෙන අත්දැකීම් තියෙනව.
ගොඩක් වෙලාවට රෑට සමහර ලෙඩ්ඩු කෑ ගහනව. හිතෙන්නෙම බොරුවට කෑගහනව කියල. හැබැයි එහෙම ගොඩක් අය උදේ වෙනකොට සදහටම නිහඬ වෙනව.