මචංලා General Hospital එකට යන්න කොල්ලුපිටියෙන් බැහැලා යන එකද ලේසි? නැත්තන් යන ලේසි විදිය මොකක්ද? යන්න ඕන Bus මොනාද? මං එන්නේ Galle පැත්තෙන්...
ඔව් මචං කොල්ලුපිටියෙන් බැහැල 175 ගනින් කෙලින්ම general hospital එක ලගින බහින්න පුළුවන්![]()
කොල්ලුපිටිය හන්දියෙන් බැස්සම හරිද මචං? බැස්ස තැනින්ම 175 ගන්න පුලුවන්ද?
හන්දිය කියන්නේ මචං කොල්ලුපිටිය station එක ලගින් හරි market එක ලගින් හරි
175 ගිහින් කොතනින්ද බන් බහින්න ඕනේ?
ඇස් වාට්ටුව ලගට ticket ගනින්, එතන halt එකෙන්ම දැන් hospital එක ඇතුලට යන්න පුළුවන්
Google Maps එකේනම් තියෙනවා Town Hall කියලා Halt එකක්, ඒකද? නැත්තන් Roundabout එකත් Pass උනාමද?kawadda yanne? one nan gihin dannan
එහෙම කිව්වට දන්නේ නැ බන්Google Maps එකේනම් තියෙනවා Town Hall කියලා Halt එකක්, ඒකද? නැත්තන් Roundabout එකත් Pass උනාමද?
odel එක තියනවා එහා පැත්තේ නෑ නෑ මචං Town Hall halt එක නෙමෙයි, Roundabout එකත් Pass උනාම නවත්තන්නේ එතනodel එක තියනවා එහා පැත්තේ
