

Sigiriyen watunanan kali nathuwa athiසීගිරි ගිහින් බහිද්දී මූන ඉස්සරහින් කෙල්ලෙක් පැන්න බිමට..
ගිහින් අර පොඩි කෑල්ලක් උඩට වැටුන.. කරකවල අත ඇරිය වගේ උනා..
ටිකක් වෙලා ඉගෙන හිටිය මම..
කැප් එකක් වැටුන කියල හිතුවෙ..
මූන ඉස්සරහින් සින් ගාලගියා..
![]()

මේ තියෙන්නෙ තව වීඩියෝ එකක්. මේකෙදි ඒ මනුස්සයා උඩ ඉඳන් වතුරට පනිනවා. එයාගෙ මූණ වැවේ ඩෑම් එකේ කණ්ඩියක වැදෙනවා. මූන දෙකට පැලෙනවා.අවවාදය**- බැලීමට අපහසු නම් නොබලා ඉන්න. ලේ, තුවාල ආදී රූප රාමු ඇතුළත්. (මේක බැලුවෙ මම කාලෙකට ඉස්සර. එදා මම මාර විදියට ෂොක් වුණා.)
http://dai.ly/x18siaz
සීගිරි ගිහින් බහිද්දී මූන ඉස්සරහින් කෙල්ලෙක් පැන්න බිමට..
ගිහින් අර පොඩි කෑල්ලක් උඩට වැටුන.. කරකවල අත ඇරිය වගේ උනා..
ටිකක් වෙලා ඉගෙන හිටිය මම..
කැප් එකක් වැටුන කියල හිතුවෙ..
මූන ඉස්සරහින් සින් ගාලගියා..
![]()

Sigiriyen watunanan kali nathuwa athi![]()
බිමට වැටුන් නෑ බන්.. කැටපත් පවුර ඉස්සරහින් වැටුනෙ..
එහන පහල බැලුවම යට කන්ඩි කෑල්ලක් වගේ තියනව..
කකුල් අත පය නම් කැඩිල වගේ දැක්කෙ සුදු පාටට තිබ්බ ලේ නම් දැක්කෙ නෑ..
අටවසරෙ විතරද කොහෙද බන් මම..
එතනම ඉදගෙන හිටිය ටිකක් වෙලා..
පහුවදා පත්තරේ තිබ්බ චූටියට දාල..


අම්මෝ උඹට නිකම් බලං ඉඳන් කිව්වා වගේ සීන් එක කියන්නේ. එල එල මචං දැනට උඹේ වීඩියෝ එකට $0.19ක් විතරනේ හම්බු වෙලා ඇත්තේ. අතාරින්න එපා මචං. උබේ චැනල් එකේ tags ටිකයි වීඩියෝ වල ටැග් ටිකයි පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා දාපං, පුලුවන්නම් මෙන්න මේ වගේ හඬකවන්න ට්රයි එකක් දීපං. ඇමරිකන් ෆෝරම් වල වගේ ෂෙයා කරපං වීඩියෝ.
me video eka tama 1 dawasai parana. earned $337.25![]()
muge monthly revenue eka $50.61K
podi try ekak deepan mun komada mema gana wadiyen hoyanne kyla balanna
menna me video eke tags
Code:best vines 2018funny vinesfunny videosfunniest videos 2018
video thumbnail daddi uba dala tiyena ewa hena boring. ekko video ekenma thumbnail ekak dapan ehema naththam kellekge ekak wage.
me dawas wala vines, fail wage ewa famous. compilation kyna wachane dala try ekak deepan. 10min wage wenna hadaganin. reta upload karapan re 9 weddi.![]()
මේ තියෙන්නෙ තව වීඩියෝ එකක්. මේකෙදි ඒ මනුස්සයා උඩ ඉඳන් වතුරට පනිනවා. එයාගෙ මූණ වැවේ ඩෑම් එකේ කණ්ඩියක වැදෙනවා. මූන දෙකට පැලෙනවා.අවවාදය**- බැලීමට අපහසු නම් නොබලා ඉන්න. ලේ, තුවාල ආදී රූප රාමු ඇතුළත්. (මේක බැලුවෙ මම කාලෙකට ඉස්සර. එදා මම මාර විදියට ෂොක් වුණා.)
http://dai.ly/x18siaz
හතුරෙක්ටවත් ඔහොම වෙන්න එපා