24ට 15ක් ලෙස ඇමෙරිකාව දිනලා! මචෝ මමත් දෙමළ! ඉපදුනේ යාපනේ! හැබැයි හැදුනේ වැඩුනේ ඔක්කොම නුවර! ( මට සිංහල හොඳට පුළුවන් හරිද!

) මෙතන මචන් මේ හු*****න්ට ඕනි මානව හිමිකම් හෝ වෙන මොන කෙහෙල්මලක්වත් නෙවෙයි! අපේ රටට රිංගන්න! උන්ට අපේ වරාය, තෙල් හමුවෙලා තියෙන තැන් ඔක්කොටම උන්ගේ ප***ය ගහන්න තමයි! මේක අපේ රට මචන්! ප්රශ්න තිබ්බොත් අපි බේරගමු! මොන හු*****තකටද මුන් දඟලන්නේ! ඉන්දියන් කාරයෝ අපිට ද්රෝහීවුනා මචන්!
දැන් කරන්න තියෙන්නේ ඔය පකයොන්ට උන්ගේ නහය දාන්න නොදී හැමෝම එකට එකතුවෙලා වැඩ කරන එක! ඔය මගුල් යුද්ද, කළු ජූලිය ඒවා හින්ද අපේ රට වින්ද දුක හොඳටම ඇති! ඔය කෑගහන පිටරටකාරයොන්ට තමන්ගේ රට ඇතුලේ තියෙන දේවල් බලන්න පණ නෑ! අනුන්ගේ පුක ලෙවකන්න හදනවා!
දැන් අපි හැමෝගෙම යුතුකම එකට වැඩ කරලා රට දියුණු කරන එක! අපිට වැඩිය ඊළඟට එන පරම්පරාවට ජීවත්වෙන්න සුන්දර තැනක් හදන එක!