Hot News මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත&#3530

geevz21

Junior member
  • Apr 27, 2008
    310
    7
    18
    Matale
    24ට 15ක් ලෙස ඇමෙරිකාව දිනලා! මචෝ මමත් දෙමළ! ඉපදුනේ යාපනේ! හැබැයි හැදුනේ වැඩුනේ ඔක්කොම නුවර! ( මට සිංහල හොඳට පුළුවන් හරිද! :yes: ) මෙතන මචන් මේ හු*****න්ට ඕනි මානව හිමිකම් හෝ වෙන මොන කෙහෙල්මලක්වත් නෙවෙයි! අපේ රටට රිංගන්න! උන්ට අපේ වරාය, තෙල් හමුවෙලා තියෙන තැන් ඔක්කොටම උන්ගේ ප***ය ගහන්න තමයි! මේක අපේ රට මචන්! ප්‍රශ්න තිබ්බොත් අපි බේරගමු! මොන හු*****තකටද මුන් දඟලන්නේ! ඉන්දියන් කාරයෝ අපිට ද්‍රෝහීවුනා මචන්!

    දැන් කරන්න තියෙන්නේ ඔය පකයොන්ට උන්ගේ නහය දාන්න නොදී හැමෝම එකට එකතුවෙලා වැඩ කරන එක! ඔය මගුල් යුද්ද, කළු ජූලිය ඒවා හින්ද අපේ රට වින්ද දුක හොඳටම ඇති! ඔය කෑගහන පිටරටකාරයොන්ට තමන්ගේ රට ඇතුලේ තියෙන දේවල් බලන්න පණ නෑ! අනුන්ගේ පුක ලෙවකන්න හදනවා!

    දැන් අපි හැමෝගෙම යුතුකම එකට වැඩ කරලා රට දියුණු කරන එක! අපිට වැඩිය ඊළඟට එන පරම්පරාවට ජීවත්වෙන්න සුන්දර තැනක් හදන එක!
     
    • Like
    Reactions: cyborg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Don't worry we are lions...no place for LTTE or any others in this Lions land.
    We should stand together, but not politically as a nation.
    Time to rethink....Lets work together and defeat the westerners
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නොදකින් මේ පොන්න ඉන්දියන් දේශපාලුවෝ. යකෝ එක ළඟ රට වෙලා ඇරියනේ අපිට. දැන් බලමුකෝ මහින්ද මොනාද ඉන්දියාවට කරන්න යන්නේ කියලා??? :growl::growl::growl:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නොදකින් මේ පොන්න ඉන්දියන් දේශපාලුවෝ. යකෝ එක ළඟ රට වෙලා ඇරියනේ අපිට. දැන් බලමුකෝ මහින්ද මොනාද ඉන්දියාවට කරන්න යන්නේ කියලා??? :growl::growl::growl:

    උන් එක්ක සමාදානෙන් සැතපෙයිද දන්නැ :frown::frown:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    දන්න කෙනෙක් කෙටියෙන් කියන්න ඔය උගත් පාඩම් කොමිසම් වාර්තවේ මොනාද තියන්නේ කියලා? මම ඔකේ නිර්දේශ ගැන මොකුත් දන්නේ නෑ. මෙතන කියවන උන් ගොඩක් දන්නෙත් නෑ...

    ඇයි එක ක්‍රියාත්මක කරන්න බැරි?