Machan try Singer many uses it also they have easy installment thingy. ur bill won’t be a much of a problem its just how often you utilize it

Machan try Singer many uses it also they have easy installment thingy. ur bill won’t be a much of a problem its just how often you utilize it

machan Bathroom eka finish karala nattam...Hot Water geyser ekak ganin...bata line eka wena adinna one....uba oya hoyana eke lokuma aula thama wadiyen Current eka yanawa...mokada e speed eke ena wathura rath karanne..arake tiyenne 10 l tank ekak..eke energy saving wadi..anika arake current nattam hot water na ...meke rath unu wathura tikak hari tiyanawa.,.....
thankstake singer,, hope its around 16 000, with out pressure. If take pressure one will ne about 10 000 more.. If you have enogh water pressure go for cheaper one. Singer will fix it for about 2000.
ela machanසංසුන් පොඩ්ඩා;19470804 said:pump eka thiyena ekak ganda...
thanksexactly.
I also have a singer one. Seems to be working fine. Almost 2 years now
I have the one with the pump.
tile karala bun thiyenne.මචන් උඹලගේ බාත් රූම් එක දැනට හදලා ඉවර කරපු එකක්ද?ටයිල් කරලා ඉවරද?
gatta brand eka mokakda bun. kohenda gattepoddak balalaa ganna machan....
High price --> low electric bill
Low Price --> High electric bill
ape gedara thiyanawa voucher ekakata gaththe, electric bill eka godak adui....

thanksmachan Bathroom eka finish karala nattam...Hot Water geyser ekak ganin...bata line eka wena adinna one....uba oya hoyana eke lokuma aula thama wadiyen Current eka yanawa...mokada e speed eke ena wathura rath karanne..arake tiyenne 10 l tank ekak..eke energy saving wadi..anika arake current nattam hot water na ...meke rath unu wathura tikak hari tiyanawa.,.....
bump

thanksmachan ada kale electricity waste eka geyser eke wadi...ape 5l use karat geyser eke 10l heat wenwa...normally glassline handa geyser eke hot water 24 hours wirata tyenwa...instant type eke wasiya ape shampoo karanakota hari water nawatwapu gaman element ekata yana power supply nawatinawa...apa hot water use karana time ekata witarai current yanne...anit eka geyser eka install karanna mixer taps walatai hot water line walatai cost eka wadi..ekai godak kattiya instant walata yanne
ela machanMath ekak ganna hitiye eth ape bathroom eke plug ekak nathi nisa man wade ath ariya banz. Titus eke balapan liberty eke gana hugak adui.
thanksbump
විල්සන් මාමා;19468989 said:මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ
Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක්
අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි
ලොකුවට use වෙන්නේ නැහැ
ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද
Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක
ඒවා පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
මාසෙකට බිලට කීයක් වගේ එකතු වෙනවද ? නිකන් roughly කියපල්ලා
මේ මාසේ මොනහරි promotions එහෙම නැද්ද බන් ?(for Sampath credit cards)
පොඩ්ඩක් උදව්වක් දියල්ලකෝ
විල්සන් මාමා;19472540 said:thanks
tile karala bun thiyenne.
මචං, අපේ ගෙදර හයිකරල තියෙන්නෙ ariston hotpoint එකක්
දැන් අව්.5 ක් විතර වෙනවා තාම කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
අපිනම් ගත්තේ 30 L එකක්. හැමතිස්සිහෙම කරන්ට් එකට ගහල් තියන්නෙ නැහැ
නාන්න විනාඩි 5කට කලින් ගහපුවාම පට ගාල රත් වෙනවා
කරන්ට් බිල 1000-1200 ක් විතර තමයි වැඩි වෙන්නෙ මම හිතන විදිහට
චෙක් කරල බලලම් නැහැ
විල්සන් මාමා;19469210 said:solar gana wadi bun. boru wadak



uda kenata danata giya gaana 30L ekakata
1200 x 12 x 5 = 72,000 RS
80L solar hot water system ekaka gaana
araya thawa awrudu 5k use kalama thawa 72,000 k yai.
solar hot water ekaka warrenty eka 10 years.
you decide![]()

මම එකක් ගත්ත බන්. 48ක් උනා.. 100L එකක්. හොඳ බ්‍රෑන්ඩ් එකක්. අපේ company එකේ sub contract කරන එකෙක්ගෙන්. www.greenlightsolar.com.au මෙයාලගේ බ්‍රෑන්ඩ් එකක්. උඹට ඕනේ නම් කියපන්. මේ මම දාපු ත්‍රෙඩ් එක.hoda solar hot water ekak kiyapnko![]()
Electric H/W shower එකට දවසට යුනිට් 3ක් යනව. මගේ ගෙදර ඉන්නෙ ලොකු දෙන්නයි පොඩි තුන්දෙනයි. නෙට් මීටරින් නිසා විදුලි බිලක් නෑ.
Ape gedaranam me dawas wala kohomath enne hot water tamai ..



Ape gedarath...
