Hot water shower එකක් ගන්න බැලුවේ

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    machan Bathroom eka finish karala nattam...Hot Water geyser ekak ganin...bata line eka wena adinna one....uba oya hoyana eke lokuma aula thama wadiyen Current eka yanawa...mokada e speed eke ena wathura rath karanne..arake tiyenne 10 l tank ekak..eke energy saving wadi..anika arake current nattam hot water na ...meke rath unu wathura tikak hari tiyanawa.,.....
     
    • Like
    Reactions: Lahiru120

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    machan Bathroom eka finish karala nattam...Hot Water geyser ekak ganin...bata line eka wena adinna one....uba oya hoyana eke lokuma aula thama wadiyen Current eka yanawa...mokada e speed eke ena wathura rath karanne..arake tiyenne 10 l tank ekak..eke energy saving wadi..anika arake current nattam hot water na ...meke rath unu wathura tikak hari tiyanawa.,.....

    machan ada kale electricity waste eka geyser eke wadi...ape 5l use karat geyser eke 10l heat wenwa...normally glassline handa geyser eke hot water 24 hours wirata tyenwa...instant type eke wasiya ape shampoo karanakota hari water nawatwapu gaman element ekata yana power supply nawatinawa...apa hot water use karana time ekata witarai current yanne...anit eka geyser eka install karanna mixer taps walatai hot water line walatai cost eka wadi..ekai godak kattiya instant walata yanne
     
    • Like
    Reactions: Lahiru120
    take singer,, hope its around 16 000, with out pressure. If take pressure one will ne about 10 000 more.. If you have enogh water pressure go for cheaper one. Singer will fix it for about 2000.
    thanks
    සංසුන් පොඩ්ඩා;19470804 said:
    pump eka thiyena ekak ganda...
    ela machan
    exactly.
    I also have a singer one. Seems to be working fine. Almost 2 years now
    I have the one with the pump.
    thanks
    මචන් උඹලගේ බාත් රූම් එක දැනට හදලා ඉවර කරපු එකක්ද?ටයිල් කරලා ඉවරද?
    tile karala bun thiyenne.
    poddak balalaa ganna machan....

    High price --> low electric bill
    Low Price --> High electric bill

    ape gedara thiyanawa voucher ekakata gaththe, electric bill eka godak adui....
    gatta brand eka mokakda bun. kohenda gatte
    :)
    machan Bathroom eka finish karala nattam...Hot Water geyser ekak ganin...bata line eka wena adinna one....uba oya hoyana eke lokuma aula thama wadiyen Current eka yanawa...mokada e speed eke ena wathura rath karanne..arake tiyenne 10 l tank ekak..eke energy saving wadi..anika arake current nattam hot water na ...meke rath unu wathura tikak hari tiyanawa.,.....
    thanks
    :)
    machan ada kale electricity waste eka geyser eke wadi...ape 5l use karat geyser eke 10l heat wenwa...normally glassline handa geyser eke hot water 24 hours wirata tyenwa...instant type eke wasiya ape shampoo karanakota hari water nawatwapu gaman element ekata yana power supply nawatinawa...apa hot water use karana time ekata witarai current yanne...anit eka geyser eka install karanna mixer taps walatai hot water line walatai cost eka wadi..ekai godak kattiya instant walata yanne
    thanks
    Math ekak ganna hitiye eth ape bathroom eke plug ekak nathi nisa man wade ath ariya banz. Titus eke balapan liberty eke gana hugak adui.
    ela machan
    thanks
     
    • Like
    Reactions: Lahiru120

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    මචන් අපේ දිහා තියෙනව සිංගර් එකක්.සෙට් එක ලාබ ඉයනාට බිල නම් ලාබ නෑ බන්..මම නම් යෝජනා කරන්නේ සොලාර් එකක් ගන්න කියලා..ඒක ලාබයි බන්.අනික රු.60,000 කට විතර ගන්නත් පුලුවන්..

    උබ කැමති..

    අඩුවට අරන් වැඩියෙන් බිල් ගෙවන්නද? නැත්තම් වැඩියට අරන් අඩුවෙන් බිල් ගෙවන්නද?

    යකෝ කරන්ට් එකට මීටරේ කැරකෙනවා හි‍ටු කියලා..සෝලා උනොත් නිකන් නේ බන්.
     
    • Like
    Reactions: Lahiru120

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    විල්සන් මාමා;19468989 said:
    මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ
    Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක්
    අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි
    ලොකුවට use වෙන්නේ නැහැ
    ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද
    Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක
    ඒවා පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
    මාසෙකට බිලට කීයක් වගේ එකතු වෙනවද ? නිකන් roughly කියපල්ලා
    මේ මාසේ මොනහරි promotions එහෙම නැද්ද බන් ? :P (for Sampath credit cards)
    පොඩ්ඩක් උදව්වක් දියල්ලකෝ

    Electric H/W shower එකට දවසට යුනිට් 3ක් යනව. මගේ ගෙදර ඉන්නෙ ලොකු දෙන්නයි පොඩි තුන්දෙනයි. නෙට් මීටරින් නිසා විදුලි බිලක් නෑ.
     
    • Like
    Reactions: Lahiru120

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විල්සන් මාමා;19472540 said:
    thanks

    tile karala bun thiyenne.

    මචන් සාමාන්‍යයෙන් වතුර යන PVC බට වලින් උණු වතුර දෙන්න බෑ.ඒකට වෙනමම උණුවතුරට ඔරොත්තු දෙන බට දාන්න ඕනි.උඹ එහෙම බට දාලද තියෙන්නේ?

    ගීසර් එකකට මචන් 15A Socket outlet (ප්ලග්)එකක් ගීසරේ හයි කරන තැනට ලඟින් හයිකරන්න ඕනි.ඊට පස්සේ ඒ එක කොන්ට්‍රෝල් කරන්න තවත් ස්විච් එකක් දාන්න ඕනි.

    මට හිතෙන්නේ ගීසර් එකක් දානවට වඩා ලාභයි සෝලර් හීටර් එකක් දාන එක.ලයිට් බිල එහෙම බලහන්.
     
    • Like
    Reactions: Lahiru120

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචං, අපේ ගෙදර හයිකරල තියෙන්නෙ ariston hotpoint එකක්
    දැන් අව්.5 ක් විතර වෙනවා තාම කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
    අපිනම් ගත්තේ 30 L එකක්. හැමතිස්සිහෙම කරන්ට් එකට ගහල් තියන්නෙ නැහැ
    නාන්න විනාඩි 5කට කලින් ගහපුවාම පට ගාල රත් වෙනවා
    කරන්ට් බිල 1000-1200 ක් විතර තමයි වැඩි වෙන්නෙ මම හිතන විදිහට
    චෙක් කරල බලලම් නැහැ

    විල්සන් මාමා;19469210 said:
    solar gana wadi bun :(. boru wadak

    uda kenata danata giya gaana 30L ekakata

    1200 x 12 x 5 = 72,000 RS

    80L solar hot water system ekaka gaana :rofl::rofl:

    araya thawa awrudu 5k use kalama thawa 72,000 k yai.
    solar hot water ekaka warrenty eka 10 years.

    you decide:P
     
    • Like
    Reactions: Lahiru120

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Pirimesmen use kaloth electricity bill eka vediya yanne ne. Meywage davasvala kohomath rasne aduvenma use kala heki. Unit eka 12 - 14k vagey thiyanava godak hardware shop valath.
     
    • Like
    Reactions: Lahiru120

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    hoda solar hot water ekak kiyapnko :oo:
    මම එකක් ගත්ත බන්. 48ක් උනා.. 100L එකක්. හොඳ බ්‍රෑන්ඩ් එකක්. අපේ company එකේ sub contract කරන එකෙක්ගෙන්. www.greenlightsolar.com.au මෙයාලගේ බ්‍රෑන්ඩ් එකක්. උඹට ඕනේ නම් කියපන්. මේ මම දාපු ත්‍රෙඩ් එක.

    http://elakiri.com/forum/showthread.php?t=1696528
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Electric H/W shower එකට දවසට යුනිට් 3ක් යනව. මගේ ගෙදර ඉන්නෙ ලොකු දෙන්නයි පොඩි තුන්දෙනයි. නෙට් මීටරින් නිසා විදුලි බිලක් නෑ.

    Net metering Solar power hot water system ekenda

    Wenama system ekakinda?
     
    • Like
    Reactions: D_Mad and Lahiru120