මචන් බාත් රූම් එකේ ප්‍රෙශර් මදි සීන් එකක් තියෙනවා, ඒ හින්දා අනිවා දාන්න ඕනේ ප්‍රෙශර් පම්ප් එකක් තියෙන හොට් වෝටර් ෂවර් එකක්. සින්ගර් එක 37,000 වගේ වෙනවා, ඒක හොදයිද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ්ස් මොනවද?
https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v
https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v