Pressure pump එකක් දාන එක හොදයි අනිත් කරාම වලටත් හොදට වතුර එනවා. ඔටෝ සිවිච් වෙන එකක් තියෙනවා ප්‍රෂර් අඩුඋනසැනින් එයින් එකක් දාගන්න බලන්න.මචන් බාත් රූම් එකේ ප්‍රෙශර් මදි සීන් එකක් තියෙනවා, ඒ හින්දා අනිවා දාන්න ඕනේ ප්‍රෙශර් පම්ප් එකක් තියෙන හොට් වෝටර් ෂවර් එකක්. සින්ගර් එක 37,000 වගේ වෙනවා, ඒක හොදයිද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ්ස් මොනවද?
https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v