Hot water shower ප්‍රශ්නයක්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන් බාත් රූම් එකේ ප්‍රෙශර් මදි සීන් එකක් තියෙනවා, ඒ හින්දා අනිවා දාන්න ඕනේ ප්‍රෙශර් පම්ප් එකක් තියෙන හොට් වෝටර් ෂවර් එකක්. සින්ගර් එක 37,000 වගේ වෙනවා, ඒක හොදයිද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ්ස් මොනවද?

    https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v
    Pressure pump එකක් දාන එක හොදයි අනිත් කරාම වලටත් හොදට වතුර එනවා. ඔටෝ සිවිච් වෙන එකක් තියෙනවා ප්‍රෂර් අඩුඋනසැනින් එයින් එකක් දාගන්න බලන්න.
     
    • Love
    Reactions: alex007

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    Math lagadi gaththa machan Pump ekath ekka thiyena Hot Water Shower ekak. Search kala hamathanama but warranty and Price dekama hoda ekakata set une "Delmege" kiyala ekak. "Joven" kiyana Malaysian Brand eke re-badge version ekak. 32500k una with 5 years warranty for the heat element and 2 year for all other accessories. Sun Water kiyala thanakin gaththe, warranty claim karanna thiyenne Delmege lagen..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මචන් බාත් රූම් එකේ ප්‍රෙශර් මදි සීන් එකක් තියෙනවා, ඒ හින්දා අනිවා දාන්න ඕනේ ප්‍රෙශර් පම්ප් එකක් තියෙන හොට් වෝටර් ෂවර් එකක්. සින්ගර් එක 37,000 වගේ වෙනවා, ඒක හොදයිද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ්ස් මොනවද?

    https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v
    ගෙදර වතුර ටැංකියක් තියෙනවනම්. එකේ වතුර එන ලයින් එක එකම ප්‍රමානේ නැතුව අන්තිමට එන තැන පොඩිම එක කරගන්න. ඒ කියන්නේ මුලින් අඟල් 3 නම්, ටැප් එකට එන තැන අඟල් 1 හෝ 1/2 වගේ. මේකෙන් ප්‍රෙෂර් එකක් හැදෙනවා. හොට්වෝටර් සිස්ටම් එකේ ෆිල්ටර් එක බලන්න.
     
    • Love
    Reactions: alex007

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    1645679126101.png
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Math lagadi gaththa machan Pump ekath ekka thiyena Hot Water Shower ekak. Search kala hamathanama but warranty and Price dekama hoda ekakata set une "Delmege" kiyala ekak. "Joven" kiyana Malaysian Brand eke re-badge version ekak. 32500k una with 5 years warranty for the heat element and 2 year for all other accessories. Sun Water kiyala thanakin gaththe, warranty claim karanna thiyenne Delmege lagen..
    Mekada gatte machan? Product eke look eka nam patta. DC pump ekakuth thiyenawa. Water pressure hondaida? Dan price eka 35,000k karala

    https://sunwater.lk/product/delmage-instant-water-heater-sb11p-3-6kw/

    ගෙදර වතුර ටැංකියක් තියෙනවනම්. එකේ වතුර එන ලයින් එක එකම ප්‍රමානේ නැතුව අන්තිමට එන තැන පොඩිම එක කරගන්න. ඒ කියන්නේ මුලින් අඟල් 3 නම්, ටැප් එකට එන තැන අඟල් 1 හෝ 1/2 වගේ. මේකෙන් ප්‍රෙෂර් එකක් හැදෙනවා. හොට්වෝටර් සිස්ටම් එකේ ෆිල්ටර් එක බලන්න.
    Ow machan mokak hari karanna wenawa. Water pressure madi eka maara waatha case ekak. Man hithanne baas pipe tika fix kalata pressure eka gana hithala na.
    ------ Post added on Feb 24, 2022 at 11:09 AM
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    singer ගන්නවනම් daraz එකෙන් ගනින්, උන්ම fullfill කරන අයිටම් එකක් තියෙනවා ගාන අඩුයි, අඩුයි කියන්නෙ 27-28 kata වගේ ගන්න පුලුවන් flash sale එකක් සෙට් වුණොත්.

    https://elakiri.com/threads/hot-water-shower-help.2022969/page-3#post-27343738
    panasonic එකේ තියෙන මූළිකම වෙනස ඒකෙ input එක යන්නෙ RCCB එකක් හරහා, ලීකේජ් එකක් තිබ්බොත් ලයින් දෙකම physically cutoff වෙනවා. Singer/Innovex/Jatec (ඇතුල දැක්කෙ ඔය ටිකේ විතරයි, අනිත් ඒවලත් මහ ලොකු වෙනසක් තියෙයි කියලා හිතන්න බෑ) තියෙන්නෙ electronic cutoffs. එකම දේ වෙන්නෙ, නමුත් දෙවිදිහකට.
    triply sure වෙන්න ඕනෙනම් ලයින් එක දෙද්දි RCCB එකක් හරහා දුන්නනම් ඉවරයි (හීටරේ සෙන්සර් අවුල්නම් ලයින් එකට දාපු RCCB ය හරි ගෙදර RCCB ය හරි දෙකෙන් එකක් trip වෙයි)
     
    • Love
    Reactions: alex007

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Ow machan oka thamai gaththe. Site eke 35ta thibunata call kalama 32.50 kiwwa 3.5kW eka. 35ta thibuna 5kW wage ekak. Presure eka hodatama thiyenawa. Current bill eka nam kohoma weida danne na. Gaththa ekek nam kiwwa bill eketh loku awlak na kiyala.
    Elakiri machan thanks a lot! Man unta call ekak dala balannam
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    singer ගන්නවනම් daraz එකෙන් ගනින්, උන්ම fullfill කරන අයිටම් එකක් තියෙනවා ගාන අඩුයි, අඩුයි කියන්නෙ 27-28 kata වගේ ගන්න පුලුවන් flash sale එකක් සෙට් වුණොත්.

    https://elakiri.com/threads/hot-water-shower-help.2022969/page-3#post-27343738
    Ow ban, math dakka Singer products reseller la gen gannakota price eka sahenna adui. Same product, same warranty
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මචන් බාත් රූම් එකේ ප්‍රෙශර් මදි සීන් එකක් තියෙනවා, ඒ හින්දා අනිවා දාන්න ඕනේ ප්‍රෙශර් පම්ප් එකක් තියෙන හොට් වෝටර් ෂවර් එකක්. සින්ගර් එක 37,000 වගේ වෙනවා, ඒක හොදයිද? නැත්නම් වෙන බ්‍රෑන්ඩ්ස් මොනවද?

    https://www.singersl.com/singer-instant-shower-heater-pressure-pump-35kw-220-v
    Singer eka Hodai But Pattama Pressure nam naha
     
    • Love
    Reactions: alex007

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    kyk withra yaida bn pump ekatai set karannai

    1/2 hp Water pump ekai pump control ekai ati
    Pressure pump එකක් දාන එක හොදයි අනිත් කරාම වලටත් හොදට වතුර එනවා. ඔටෝ සිවිච් වෙන එකක් තියෙනවා ප්‍රෂර් අඩුඋනසැනින් එයින් එකක් දාගන්න බලන්න.