Hot water shower

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න.
    https://damro.lk/product-category/appliances/home-showers/

    මේකෙ models දෙකක් තියනව,
    1. Pressure pump එක තියන එක
    2. Pressure pump නැති එක.

    මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට pressure එකක් තියනවා. ඒත් hot water එක හරහා එද්දි pressure එක අඩු වීමක් වෙනවද?
    මේකෙ මොකක් හරි විදියක් තියනවද වතුර රත් නොකර pressure pump එක විතරක් on කරලා පාවි ච්චි කරන්න? උඩ bathroom එකට අපේ ගෙදර ටැංකියෙන් වතුර ගද්දි pressure එකක් නැතිම තරම්. shower එකෙන් නාන්න බෑ බේසමකට පුරවල තමයි එහෙම නෑවොත්. :(:( අන්න ඒකට මේකක් හයි කරොත් උණු වතුර ඕනේ නැති වෙලාවට උනත් මේකේ pressure pump එක විතරක් on කරන් මේකේ shower එකෙන් නාන්න පුලුවන් කමක් තියනවද? :yes::yes:
     
    • Like
    Reactions: eksudda and NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,409
    113
    54545.jpg
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    අපේ ගෙදර තියෙන්නේ Hunters ලාගේ Tower කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. එකේ නං Hotwater func එක නැතුව preasure pump විතරක් on කරලා use කරන්න පුළුවන්. preasure pump තියෙන එකම ගන්න. නැත්තං line එකේ preasure නැති වෙලාවට පිච්චෙනවා අඩුම temp එක select කළත්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,208
    113
    හස්තිශෛලපුර
    මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න.
    https://damro.lk/product-category/appliances/home-showers/

    මේකෙ models දෙකක් තියනව,
    1. Pressure pump එක තියන එක
    2. Pressure pump නැති එක.

    මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට pressure එකක් තියනවා. ඒත් hot water එක හරහා එද්දි pressure එක අඩු වීමක් වෙනවද?
    මේකෙ මොකක් හරි විදියක් තියනවද වතුර රත් නොකර pressure pump එක විතරක් on කරලා පාවි ච්චි කරන්න? උඩ bathroom එකට අපේ ගෙදර ටැංකියෙන් වතුර ගද්දි pressure එකක් නැතිම තරම්. shower එකෙන් නාන්න බෑ බේසමකට පුරවල තමයි එහෙම නෑවොත්. :(:( අන්න ඒකට මේකක් හයි කරොත් උණු වතුර ඕනේ නැති වෙලාවට උනත් මේකේ pressure pump එක විතරක් on කරන් මේකේ shower එකෙන් නාන්න පුලුවන් කමක් තියනවද? :yes::yes:
    solar hotwater balapan, dan heating element eka builtin tiyenawa samahara ewaye..
     
    • Like
    Reactions: NRTG and Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    View attachment 232989

    මේ බ්‍රෑන්ඩ් එක කරන්නෙ අපි
    ඕන නම් කියපන්
    02 වොරන්ටි
    මැලේසියන්
    මේක අර මන් කියන විදියට pressure pump එක විතරක් දාල වැඩ කරන්න පුලුවන්ද? කොහොමද මේවයි ගනන්?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    මේක අපි ගත්තේ 2019 දම්රෝ එකෙන් ..යකෝ දැන් ඒක දෙගුණයකටත් වඩා වැඩි වෙලානේ.. බලන් යනකොට ලංකාවේ පරණ වෙන්න වෙන්න ගණන් යන්නේ වාහන විතරක් නෙමෙයි..:shocked:

    DH-3JP2-548x450.jpg
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,111
    15,892
    113
    Colombo
    මේක අර මන් කියන විදියට pressure pump එක විතරක් දාල වැඩ කරන්න පුලුවන්ද? කොහොමද මේවයි ගනන්?
    පුලුවන් මචන් . සයිඩ් එකෙන් වෙනම පම්ප් එකට ස්වීච් එකක් තියෙනවා

    පම්ප් මොඩල් එක දෙන්නම් ට්‍රිප් ස්වීච් එක්කම 52000/=
     
    • Like
    Reactions: NRTG and Sams.Ryo

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    ape water cclean na. tikak kal yaddi pressure pump eka yanawa. without pump ganna. using over 15 years (different brand)

    මේක අපි ගත්තේ 2019 දම්රෝ එකෙන් ..යකෝ දැන් ඒක දෙගුණයකටත් වඩා වැඩි වෙලානේ.. බලන් යනකොට ලංකාවේ පරණ වෙන්න වෙන්න ගණන් යන්නේ වාහන විතරක් නෙමෙයි..:shocked:

    DH-3JP2-548x450.jpg
    yes. man gatte 10000ta malaysian eka (not panasonic) dan without pump ekat 35-40 kianawa
    ------ Post added on Jul 15, 2024 at 4:01 PM
     
    • Like
    Reactions: Sams.Ryo and NRTG