Hotel Course

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    මම Hotel Course එකක් කරන්න යන්න ඉන්නෙ මේ මාසෙ අග හරියෙ.යන්න හිතන් ඉන්නෙ ස්විස් ලංකා එකට.ඒකෙ තත්වෙ කොහොමද,පිළිගැනීම වගේ දේවල් දන්නවනම් කියන්න.ලොකු උදව්වක්...ගියපු අය කිරියෙ ඇති කියල හිතනව.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    Kiyak wenawada bn course fee eka okkoma. .

    International Cooking එකට 27ක් වෙනව.
    Pastry and Bakery එකටත් ඒ ගානමයි.
    Hote Management එකට 69ක් වගේ කිව්වෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    Ceylon Hotel School කියන්නෙ මොකක්ද කියල කියනවද?ඒකෙ සයිට් එකක් එහෙම?
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT
    http://www.slithm.edu.lk

    මචං .. එක්කෝ මේකේ course එකක් කරන්න .. මොකද ලංකාවේ මම දන්නා තරමින් පිළිගන්නේ මේකයි එහෙමත් නැත්නම් රජයේ විශ්ව විද්‍යාලයක තියෙන එකක් තමා ගොඩාක් දුරට .
    රජයේ විශ්ව විද්‍යාල වල නම් සබරගමු , ඌව වෙල්ලස්ස , රජරට වගේ ඒවා වල මීට අදාළ උපාධි තියෙනවා හදාරන්න
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT
    http://www.slithm.edu.lk

    මචං .. එක්කෝ මේකේ course එකක් කරන්න .. මොකද ලංකාවේ මම දන්නා තරමින් පිළිගන්නේ මේකයි එහෙමත් නැත්නම් රජයේ විශ්ව විද්‍යාලයක තියෙන එකක් තමා ගොඩාක් දුරට .
    රජයේ විශ්ව විද්‍යාල වල නම් සබරගමු , ඌව වෙල්ලස්ස , රජරට වගේ ඒවා වල මීට අදාළ උපාධි තියෙනවා හදාරන්න

    තෑන්ක්ස් මචන්.ස්විස් එකේ කෝස් එකට තැනක් නැතිද කියන්නෙ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    හොදයි බන්. ජොබ්ස් එහෙම උනත් හොයා ගන්න පුළුවන්. රට පනින්න උනත් පහසුයි