සිරීපාදේ වන්දනාවේ යනකොට මොනවද බන් ඒ කිට්ටුව නවතින්න තියෙන හොද හොටෙල් තියෙන්නේ.නල්ලතන්නිය (බස් නතර කරන තැන) කිට්ටුවෙන් හොයාගන්න පුලුවන් නම් හොදයි.
කෑම එහෙමත් හොද වෙන්න ඕනේ.
ටිකකට නැවතිලා ඉදලා රෙස්ට් කරන්නයි,breakfast ගන්නයි තමයි හොයන්නේ.
කෑම එහෙමත් හොද වෙන්න ඕනේ.
ටිකකට නැවතිලා ඉදලා රෙස්ට් කරන්නයි,breakfast ගන්නයි තමයි හොයන්නේ.