Lesima krame ban house plan eka pro. Council eke to tama kiyala karaganin. Anik tika nikanma weyi. Nathan umbata un gewal hadilla epa korawanawa

මම ප්ලෑන් එක අන්දවගෙන ඉවරයි මාමේ..
බලමු. මම ගිහින් බලන්නම්..

Lesima krame ban house plan eka pro. Council eke to tama kiyala karaganin. Anik tika nikanma weyi. Nathan umbata un gewal hadilla epa korawanawa


plan eka charterd architec/eng gen seal eka oni wei mulinma.

man eeka gewala plana bara dunnemi dan approve wenakan bakan nilan sitimi..
මම ප්ලෑන් එක අන්දවගෙන ඉවරයි මාමේ..
බලමු. මම ගිහින් බලන්නම්..![]()
plan eka adinna kiyak gattada?
elaz... thawa udawwak karanna puluwan macho..plan eka mata mail ekak dapan adupadu tiyanawada keyala balala keyannam.uba kamathi nam..mn danna widiyata thama waripanam seen eka na homagama paththata..habai hariyatama danne na (mn hithanne awlak wena ekak na.), piliyandala nm tiyanawa.. (Tax kewwe waripanm thama)Surveyor plan එක approved.
Building application එක හරි. ප්ලෑන් එකේ කොපි 03ද 04ද ඕනේ? මම හිතන්නේ 03යි. මම 04ක් ගත්තා හැබැයි.
Deed copy එකත් තියෙනවා.
Tax no නෑ.
Charted engineer අත්සන ගත්තා.
මට තියෙන අවුල වරිපනම් සීන් එක.
තෑන්ක්ස් මචං![]()
ඔබතුමා අදායම් බදු එකෙන්ද?

umbata adaganna onaa nam ape minipura innawaa
na ban..ape aiya kenek plan eka adinna dunna pora adurana kenekuta..u thama hariyata ganak kiyala na..
plan eka adinna kiyak gattada?


normally 1sqt rs10 - to up , depend on draughtsman, or archi.

මෙන්න් මේ මහත්තයා අමතන්න..
http://www.elakiri.com/forum/member.php?u=263357
මගේ ප්ලෑන් එක බලපු හැමෝම අහනවා කවුද කරේ ඩිසයින් එක කියලා..
සුපිරියටම වැඩේ උනා..![]()

normally 1sqt rs10 - to up , depend on draughtsman, or archi.

umbata adaganna onaa nam ape minipura innawaa

anthimata ban eka denneBuilding Application Form ටික අරගෙන ෆිල් කරගත්තා. ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි. ඔය ටික විතරයිද බං ඕනා වෙන්නේ? වරිපනම් අංකය දෙන්නේ ඊට පස්සෙද?![]()