[How-To] ගුගල් වගේ Search Engine එකක් අපිත් හදාගමු

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    [How-To] ගුගල් වගේ Search Engine එකක් අපිත් හදාගමු

    ඔබගේ වෙබ් Browser ගෙදර පිටුව නැත්තම් Home Page තමන්ට අවශය විදිහට සකස් කර ගන්න පුලුවන් විදිහක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ... ඒක සිදු කරගන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි The-Page.net කියන්නේ.. ගිහිල්ලාම බලන්න...


    www.the-page.net


    1.JPG


    එම අඩවියට ගිය පසු පෙන්නේ මේ විදිහට. පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නමක් හා Theme එකක් තෝරා දෙන්න.

    1.JPG


    පස්සේ ඉතින් Create Welcome Page බොත්තම ඔබන්න....

    1.JPG


    ඔන්න දැන් ඔයාලටම කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා.. :yes: ඔන්න රෙප් ඕනේ.... :)