කොල්ලනේ කොහොමද ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන්? 
a/l fail වෙච්ච එකෙක්ට ලෝ කරන්න පුලුවන්ද?
වයස 25ක් වෙච්ච එකෙක්ට දැන් උනත් ලෝ කරන්න පුලුවන්ද? අවුරුදු කීයක් විතර යනවද ඉවර කරන්න.?
කොහෙද කරන්න තියෙන්නේ?
විස්තර ටිකක් දෙන්න. එපා වෙලා බන් ඉන්නේ පඩි මදි දැන් කරන රස්සාවෙන්. මම රිටයර් වෙනකොට හොයන ගාන මටම ගනන් හදාගත්තම කල කිරෙනව බන්