මචන්ලා මං ගාව ටැබ් එකක් තියෙනවා... archos 80 cobalt කියලා. ඒකට සිම් දාන්න බැහැ. wi fi විතරයි වැඩකරන්නෙ. මට ඒකට 3g ඩොන්ගල් එකක් connect කරන විදිය දන්න කෙනෙක් කියල දෙනවද.. plz machans:yes: