මචන් මන් lap 1ta අලුතෙන් වින්ඩොස් දෑම්මා... මේකෙ wifi වෑඩ නෑනේ drivers දෑම්මට පෙන්නන්නේ නෑනෙ... දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්... :no: