HP NOTEBOOK DRIVERS HELP

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවනේ මට ලොකූ උදවුවක් ඕනී...
    මගේ යාලුවෙක්ගේ HP630 NOTEBOOK එකේ
    DRIVERS ටික නැතිවෙලා......:(:(:(:(:(:(:(
    පුලුවන් එක්කෙනෙක් DRIVERS DOWNLOAD LINK
    එකක් හොයලා දෙන්ඩකෝ...OS එක WIN7.....


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    BUMP එකක් හරි දාලා යන්ඩෝ........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Drivers හොයන Software තියනවා.. එකක් දාලා Internet එකෙන් Download කරගන්න...

    eg-:

    DriverEasy Professional
    ReviverSoft Driver Reviver


    හැබැයි මමනම් පාවිච්චි කරලා නෑ.......