Hotel offers nam boruwak machan man hotels deka thunakata call karala ahuwa un already discount price eka hama customer kenektama denwa 50% wage nam but HSBC eken gattama thwa RS 1000 k wage thama aduwenne. oka hama card ekakama thiyana boru wadak.මගේ ලග HSBC කාර්ඩ් දෙකක් තියනවා මේකට නම් ඇනුවල් ෆ්‍රී එකක් නැ,
මටත් කලින් ඔය කාර්ඩ් එකට සල්ලි දාන ප්‍රශ්නේ තිබ්බා දැන් නම් අවුලක් නැ බන් සම්පත් විශ්ව එකෙන් ට්‍රාන්සර් කරන්ඩ පුළුවන්.
මම නම් ඔය HSBC කාර්ඩ් තියෙන් ඉන්නේ හොටෙල් ඔෆෙර්ස් තියන හින්දයි ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන හින්දයි
ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන එක මගේ ඔන්ලයින් වැඩ වලට ලේසියි.
නැත්තම් සම්පත් කාර්ඩ් එක තමා හොදම
mata kawadwath aththatama offers set wela na
