HSBC Platinum Cashback Credit Card වාසි අවාසි

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනම් 400,000.00 දීලා තියෙනවා



    මටනම් 400,000.00 දීලා තියෙනවා



    CEFT කරන්නේ කොහොමද මචන් ?

    Mage limit eka 460,000/-

    Mama NTB app eken hari iPay app eken hari thamai payments karanne card payment walata. iPay app eka maru Charges mokuth na just pay support accounts link karanna puluwan app eka through :D
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    umbala itin salli kaarayo ne ban
    පිස්සුද මොන සල්ලිද බං , අපි මේ දුප්පත් අහිංසක කොල්ලෝ

    මචන් ලයිට් බිල් වතුර බිල් ගෙවුවොත් 10% Cashback එක ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Platinum denne 5mil savings account walata neda?
    Savings account ekakin platinum card ganna eka nam padui, interest rate eka 2% wage.
    එහෙම නෑ බං , මටනං උනේ පෙබරවාරි අන්තිම වගේ කොල්ලෙක් ඇවිල්ලා හෑල්ලක් කියෙවුවා , මමත් හා කිවුවා , ඌ ටැබ් එකක application එකක් මගෙන් විස්තර අහගෙන පුරෝගෙන id එකේ photo එකකුත් ගහගෙන ගියා , මේ කොරෝනා කෙස් එක නිසා card delivery පරක්කු වෙලා පෙරේදා තමයි card එක ලැබුනේ
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    sampath card eke 10,000 neda oya famous food cities and fuel sheds walta spend akranna ona..ithiri 15,000 unge list eke nathi onama dekata unath spend karanna puluwna
     
    • Like
    Reactions: Oli_Vili

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    loku transaction ekak karal ainstallments hadaganna barida bn me dawaswala? mm cl kalama ba kiwwane
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    වාසි
    Mama dan 3 years indam use karanwa magenam annual fee lifetime waveoff karala nisa annual fee gana worry wenna oni na , promotion nam patta widiyata thiyanawa (Hotel ,shopping ...etc) ,
    Fuel walata 5% wage cashback ekak enawa

    අවාසි

    mama dakka lokuma awula thama HSBC branches adu nisa card ekata salli danne amarui , anika unge cash deposit eka mata set wenne na envelope ekaka dala post karanwa wage deyak account update wenna 2 days wage yanawa e nisa

    Kohomada annual fee lifetime waveoff karaganne?
     
    • Like
    Reactions: Oli_Vili

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Hsbc debit card walin skrill neteller walata money upload karanda puluwada? Natinam anek eva wage mekath block da
     
    • Like
    Reactions: Oli_Vili

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    වාසි
    Mama dan 3 years indam use karanwa magenam annual fee lifetime waveoff karala nisa annual fee gana worry wenna oni na , promotion nam patta widiyata thiyanawa (Hotel ,shopping ...etc) ,
    Fuel walata 5% wage cashback ekak enawa

    අවාසි

    mama dakka lokuma awula thama HSBC branches adu nisa card ekata salli danne amarui , anika unge cash deposit eka mata set wenne na envelope ekaka dala post karanwa wage deyak account update wenna 2 days wage yanawa e nisa
    මගේ ලග HSBC කාර්ඩ් දෙකක් තියනවා මේකට නම් ඇනුවල් ෆ්‍රී එකක් නැ,
    මටත් කලින් ඔය කාර්ඩ් එකට සල්ලි දාන ප්‍රශ්නේ තිබ්බා දැන් නම් අවුලක් නැ බන් සම්පත් විශ්ව එකෙන් ට්‍රාන්සර් කරන්ඩ පුළුවන්.

    මම නම් ඔය HSBC කාර්ඩ් තියෙන් ඉන්නේ හොටෙල් ඔෆෙර්ස් තියන හින්දයි ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන හින්දයි
    ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන එක මගේ ඔන්ලයින් වැඩ වලට ලේසියි.
    නැත්තම් සම්පත් කාර්ඩ් එක තමා හොදම
     
    • Like
    Reactions: Oli_Vili