HTC ගැන දන්න අය එන්න...
HTC 820 එකක් ගන්න බැලුවේ ...
පිටරට ඉදන් එන යාලුවෙක්ට කියල ගෙන්න ගන්න බැලුවේ..
උ HongKong වලින් ගන්න තමා ඉන්නේ එක..
එත් පොඩි අවුලක් තියෙනවා ගන්න ඔනේ version එක මොකද්ද??
820t
820ts
820u
820us
ඔය වගේ තමා තියෙන්නේ model..
කොහොමද ලන්කවේ වැඩ කරන NETWORK (WCDMA/GSM) එක හොයගන්නේ.

අනික international original version එක කොහොමද හොයගන්නේ??