HTC ගැන දන්න අය එන්න...

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    HTC ගැන දන්න අය එන්න...

    HTC 820 එකක් ගන්න බැලුවේ ...
    පිටරට ඉදන් එන යාලුවෙක්ට කියල ගෙන්න ගන්න බැලුවේ..
    උ HongKong වලින් ගන්න තමා ඉන්නේ එක..
    එත් පොඩි අවුලක් තියෙනවා ගන්න ඔනේ version එක මොකද්ද??
    820t
    820ts
    820u
    820us


    ඔය වගේ තමා තියෙන්නේ model..
    කොහොමද ලන්කවේ වැඩ කරන NETWORK (WCDMA/GSM) එක හොයගන්නේ.:sorry::sorry:
    අනික international original version එක කොහොමද හොයගන්නේ??:oo::oo::oo:

    p9040092-copy-1.jpg
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    WCDMA (3G) - 2100MHz
    4G - LTE Band 3 (1800MHz)

    onna owa tamai lankawata support karanne... model eka hariyata balala ganin.... US versions lankawata support na... EU or International version eka ganna
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    mehe thiyena fone shop wala check karanna thiyena model eka. eta passe e type ekak gennaganna
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    godak awulda size eka 5'5 ne???:(:(:(:(
    මගේ යාලුවෙක් ගත්තා 816 ඒකක් උ ඒක සාක්කුවේ දාන්නේ නැ බස් ඒකේ ඒහේම කොහේ හරි වැදුනොත් බැග් එකේ තමා ද‍ාගෙන ඒන්නේ :shocked:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මගේ යාලුවෙක් ගත්තා 816 ඒකක් උ ඒක සාක්කුවේ දාන්නේ නැ බස් ඒකේ ඒහේම කොහේ හරි වැදුනොත් බැග් එකේ තමා ද‍ාගෙන ඒන්නේ :shocked:

    ow habai..5' thama hodama gaana..:(:(