HTC M8 & M9 පාවිච්චි කරන අය එන්ඩෝ
මචන් මන් HTC phone එකක් ගන්ඩ බැලුවේ.M8 or M9 එකක් තමා ගන්ඩ හිතන් ඉන්නේ,අවුල තියෙන්නේM8 එකේ camara එක qulity මදි කියල කට්ටිය කියනවා.අනික එක M8 ටිකක් පරණ modle එකක් .M9 එකේ over heat වෙන අවුලක් තියේ(common issue ) කියල කියනවා .මේ කතා ඇත්තද use කරන ය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ

Last edited:
bump
බොරු කියන්න එපා බං..උබලා වලට වැටුන නිසා අනිත් උන්වත් වලටමයි නේද ඇදලා ගන්න හදන්නේ..this is htc 9.htc 8 ගැන කවර කතාද.