HTC M8 & M9 පාවිච්චි කරන අය එන්ඩෝ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    HTC M8 & M9 පාවිච්චි කරන අය එන්ඩෝ

    මචන් මන් HTC phone එකක් ගන්ඩ බැලුවේ.M8 or M9 එකක් තමා ගන්ඩ හිතන් ඉන්නේ,අවුල තියෙන්නේM8 එකේ camara එක qulity මදි කියල කට්ටිය කියනවා.අනික එක M8 ටිකක් පරණ modle එකක් .M9 එකේ over heat වෙන අවුලක් තියේ(common issue ) කියල කියනවා .මේ කතා ඇත්තද use කරන ය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ

    v6QZqlFvlFt7EChxZA-bZOTdmGCmA_z2GO-s21Ifi6CQEVKfsopRrgJyMc3RsAD8HuxcWCejQJijQGIva6QCQs9i0JQ5XoGKSkM0yJFtadLh=w506-h281
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    m9 eka ගන්ඩ මස 6ක් විතර ඉදලා use කරනවා කිසි අවුලක් නැ
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    m8 ekak.
    Best 4n 4 me.
    Camera Quality is really good, especially night 4tos, with manual settings.
    Sound quality suberb.
    Sexiest design :P

    no complaints @ all.
    Using 4 a year now.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,068
    113
    htc,sony මටනම් හරියන්නෙම නැහැ බං..සිංහලවත් පේන්නේ නැති ස්මාර්ට්ෆෝන් වලින් වැඩක් තියෙනවද.htc වල කැමරා කොලටි හරි නෑ තමා..මගේ යාලුවෙක් ගාව තියෙනවා..අනික රත් වෙනවා.sony ත් රත් වෙනවා.හැබැයි බැටරි ලයිෆ් එක හොදයි.ඒ අතින් samsung,LG ෆෝන්ස් එකේම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ..කැමරා කොලටි එකත් එළ..සිංහල එහෙම පේනවා සුපිරියටම.
     
    maath htc nattan LG G 3 tama ganda inne
     
    :lol:බොරු කියන්න එපා බං..උබලා වලට වැටුන නිසා අනිත් උන්වත් වලටමයි නේද ඇදලා ගන්න හදන්නේ..this is htc 9.htc 8 ගැන කවර කතාද.:P:lol:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,068
    113
    maath htc nattan LG G 3 tama ganda inne

    G3 නම් පරණයි.G4 හරි LG V10 එකක් හරි ගනිං.ikman එකේ තිබ්බා අඩුවට.මාත් ගන්න ඉන්නේ V10 එකක්..samsung GALAXY S6 එකත් හොදයි..HTC නම් ගන්න එපා මචන්.අරන් උබට දුක් වෙන්න වෙයි අනිවා..
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    G3 නම් පරණයි.G4 හරි LG V10 එකක් හරි ගනිං.ikman එකේ තිබ්බා අඩුවට.මාත් ගන්න ඉන්නේ V10 එකක්..samsung GALAXY S6 එකත් හොදයි..HTC නම් ගන්න එපා මචන්.අරන් උබට දුක් වෙන්න වෙයි අනිවා..

    patta ganan ne ban V10
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    htc,sony මටනම් හරියන්නෙම නැහැ බං..සිංහලවත් පේන්නේ නැති ස්මාර්ට්ෆෝන් වලින් වැඩක් තියෙනවද.htc වල කැමරා කොලටි හරි නෑ තමා..මගේ යාලුවෙක් ගාව තියෙනවා..අනික රත් වෙනවා.sony ත් රත් වෙනවා.හැබැයි බැටරි ලයිෆ් එක හොදයි.ඒ අතින් samsung,LG ෆෝන්ස් එකේම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ..කැමරා කොලටි එකත් එළ..සිංහල එහෙම පේනවා සුපිරියටම.

    M8 M9 වල හොදට සිංහල පේනවා මචං අනික M8 එකේ කැමරා එක සුපිරි බන්;)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    htc,sony මටනම් හරියන්නෙම නැහැ බං..සිංහලවත් පේන්නේ නැති ස්මාර්ට්ෆෝන් වලින් වැඩක් තියෙනවද.htc වල කැමරා කොලටි හරි නෑ තමා..මගේ යාලුවෙක් ගාව තියෙනවා..අනික රත් වෙනවා.sony ත් රත් වෙනවා.හැබැයි බැටරි ලයිෆ් එක හොදයි.ඒ අතින් samsung,LG ෆෝන්ස් එකේම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ..කැමරා කොලටි එකත් එළ..සිංහල එහෙම පේනවා සුපිරියටම.

    දෑන් එන හෑම phone එකකම සිංහල පෙන්නනව. sony, samung,htc,lg,lumia දෑන් උන් ඔක්කොම සිංහල දිල තියන්නෙ..
     
    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    baya nathuwa Ganin speed , sound , camera okkoma superb, math m8 ekak use karanne 1year,
    kalin samsung sony use kala wadak na ewa compare karaddi,

    aluth update eken sinhala penawa kisi awulak na, sence ui thiyana nisa update eken ekata phone eka improve wenawa

    recommend phone ekak m8
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    HTC ganna hithan innawanan M9 plus 1katama palayan.. eka supiri.. habai Samsung gannawanan aniwa A8 1kata yaman.. mama dan sathi 2k wenawa use karanna aran.. supirima 4n 1k.. kiyala wadak na.. battery 1 dawas 2k use karanna puluwan calls vitharak aran ona welaawata data on karoth.. naththan hondatama games ehemath play karala dawasama data on karala thibbath dawasakata wadiyen battery 1 hitinawa.. :yes: :yes: