HTC Phones

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    HTC thama brand eka :love:
    M7 use karanawa danata aurudu 2k.
    kisima aulak na. Cam eke purple tint eka thiyenawa. low light wala witharay habay. echcharay aduwakata thiyenne. Battery life wala kisima aulak na.

    htc forever !! :love:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83

    HTC Desire 816 එකේ ඉන්ටර්නල් මෙමරි එක 8GB කැමරා එක 13MP ෆොන්ට් 5MP ෆෝන් එකේ තියෙන එකම වරද ඉන්ටර්නල් මෙමරි මදි....ඒත් මම පාවිච්චි කරන්නෙත් ඕක මයි....මම දාන්න තියෙන ඔක්කොම ඇප්ස් දාලා ගේම් එකකුත් දාලා තවත් ඉතිරියි ඉඩ...ඒ වගේම 32GB මෙමරි කාඩ් එකකුත් මම ගහලා තියෙන්නෙ...කිසිම අවුලක් නෑ...බැටරිය දවස් දෙකක් තියෙනවා....ඇත්තටම මාරම මාරයි ෆෝන් එක...

    machan umba kohenda gaththe :confused:
     
    Jul 25, 2010
    115
    13
    0
    desire 816 4g lte phone eke kohomda machanla ganna podi asawak thiyenwa..

    පට්ට ෆෝන් එක මචන්.මමත් දැන් ටික කාලෙක ඉඳන් පාවිච්චි කරනවා.මගේ තියෙන්නෙත් 4G LTE එකක්.කිසිම ලෙඩක් න.මට නම් නියමයි ෆෝන් එක.බය නැතුව ගන්න :yes::yes::yes::yes:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    පට්ට ෆෝන් එක මචන්.මමත් දැන් ටික කාලෙක ඉඳන් පාවිච්චි කරනවා.මගේ තියෙන්නෙත් 4G LTE එකක්.කිසිම ලෙඩක් න.මට නම් නියමයි ෆෝන් එක.බය නැතුව ගන්න :yes::yes::yes::yes:

    umba kohenda machan gaththe keeyak unada?? :D
     

    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    Man Use Karanne M8 ekak

    Man giya wek eke Gaththe One M8 eka, Supiri Apple Wala thiyana Okkoma Ita wada Hodata Thiyanwaa *Watinama de thamai SOUNDS,

    Sinhala fonts na Echcharai Awula, Update karama ekath Hari
     

    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    Ow lollipop ekatane sinhala unicode damme google..man fb eketh baluwa ban awe na..ekai..mage M4 ekak..InsertCoin 5.0.8 dala thiyenne sense 6:(

    Machn mageth One M8 eka Update kare naha, winnie font eka damma Dan Fb app eken ehema pennanawa, Eth phone eke fonts chines wage Unah

    Update karoth hari yai da Sinhala font case eka??
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එක ඉන්ස්ට්‍රෝල් කරලා විතරක් මදි.. ඒ ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න...

    ඔරිජිනල් බ්රෝව්සර් එකෙන් නැතුව අනිත් හැම එකකින්ම වැඩ.. fb app එකේ ඉදලම වැඩ....

    adooo weda fattaaa aaaa :D:D:D FB app ekath weda bn e :P:love::love::love: