816 ganna wele bn,. 820 ganna balahanko... dekama midlerange e unaata 820 patta......










816 ganna wele bn,. 820 ganna balahanko... dekama midlerange e unaata 820 patta......










HTC Desire 816 එකේ ඉන්ටර්නල් මෙමරි එක 8GB කැමරා එක 13MP ෆොන්ට් 5MP ෆෝන් එකේ තියෙන එකම වරද ඉන්ටර්නල් මෙමරි මදි....ඒත් මම පාවිච්චි කරන්නෙත් ඕක මයි....මම දාන්න තියෙන ඔක්කොම ඇප්ස් දාලා ගේම් එකකුත් දාලා තවත් ඉතිරියි ඉඩ...ඒ වගේම 32GB මෙමරි කාඩ් එකකුත් මම ගහලා තියෙන්නෙ...කිසිම අවුලක් නෑ...බැටරිය දවස් දෙකක් තියෙනවා....ඇත්තටම මාරම මාරයි ෆෝන් එක...
8GB Internal memory එක වැඩිත් එක්ක. Internal memory එකක් තියෙන කොට memory card slot එකකුත් එක්ක එතකොට manufacturer අපෙන් බලාපොරොත්තු වෙන්නේ System Software internal memory එකේ දාලා, ලොකු heavy software, system නොවන software memory card එකේ දාන්නයි.

අන්න කාලෙකට පස්සේ මොලේ ඇති කතාවක් කියුවා...තොපි මෙතන ලව් කරනවද?අන්න කාලෙකට පස්සේ මොලේ ඇති කතාවක් කියුවා...
අඩෝ මේ කොහොමද බන්..... මොකෝ වෙන්නේ මේ දවස් වල... කයියක් දාන්නත් බැරි උනානේ
අන්න කාලෙකට පස්සේ මොලේ ඇති කතාවක් කියුවා...
අඩෝ මේ කොහොමද බන්..... මොකෝ වෙන්නේ මේ දවස් වල... කයියක් දාන්නත් බැරි උනානේ

තොපි මෙතන ලව් කරනවද?
ඒක ඉතින් උගෙන්ම තමයි අහගන්න ඕනමොකක්ද බන් ඔටුවා උබට හැමතිස්සේම පන්සලේ කැට කඩන කථාවකුයි, යතුර උඩ දාන එකකුයි ගැන කියන්නේ?

මොකක්ද බන් ඔටුවා උබට හැමතිස්සේම පන්සලේ කැට කඩන කථාවකුයි, යතුර උඩ දාන එකකුයි ගැන කියන්නේ?

ඒක ඉතින් උගෙන්ම තමයි අහගන්න ඕන![]()
![]()
4G / SIM / Nano-SIM
DISPLAY Type LCD capacitive touchscreen, 16M colors
Size 5.5 inches (~67.2% screen-to-body ratio)
Resolution 720 x 1280 pixels (~267 ppi pixel density)
Protection Corning Gorilla Glass 3
- HTC Sense UI 6.0
PLATFORM OS Android OS, v4.4.2 (KitKat)
CPU Quad-core 1.5 GHz Cortex-A53 & quad-core 1.0 GHz Cortex-A53
MEMORY Card slot microSD, up to 128 GB
Internal 16 GB, 2 GB RAM
CAMERA Primary 13 MP, 4160 x 3120 pixels, autofocus, LED flash, check quality
Secondary 8 MP, 1080p
එක ඉන්ස්ට්‍රෝල් කරලා විතරක් මදි.. ඒ ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න...
ඔරිජිනල් බ්රෝව්සර් එකෙන් නැතුව අනිත් හැම එකකින්ම වැඩ.. fb app එකේ ඉදලම වැඩ....
ow fb app eke sinhala pen ne root karana oni nedda bn
menna meka daahan... daala front gihin instrall karapu font eka select korapan.. karala fb gihin balahan
menna meka.. - http://www.elakiri.com/forum/showpost.php?p=18064400&postcount=61

ela man try karala balanm![]()