HTC Phones

migankade

Member
Feb 16, 2015
25
3
3
Kottawa
machn la man Dan use karanne HTC one m8 eka, meka gaththe Cell mart lagen, supiri phone eka,
*speed
*sound
*display okkoma hodai Power saving dala use karama battery thiyanawa,

front cam eka tikak madi eth back cam eka patta quality (Ultra pixel )

phone eka bima watuna dan 4 parak withara Kisima Awulak na, godak Haiyai
man kalin use karapu s2 eke display giya e widihatama watila,

M9 eka mitath wada hodai kiyalai kiyanneh,
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආවා.. ආවා.... හෙන කාලෙකට පස්සේ ආවා....

    කොහොමද කොල්ලෝ ටිකට.... කට්ටිය අලුතෙන් ගොඩක් ඇවිල්ලා වගේ..... එල එල...
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචන් ලා දන්නා එකෙක් කියපන්කො htc one M8 එකද htc desire eye එකද හොද කියලා.. දෙකේම same features, but htc desire eye එක water and dust proof.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් ලා දන්නා එකෙක් කියපන්කො htc one M8 එකද htc desire eye එකද හොද කියලා.. දෙකේම same features, but htc desire eye එක water and dust proof.

    HTC M8 - Flagship

    Desire eye - Midlerange (flagship specs only)


    M8 Best.. athdakeemen kiyanne.. yes
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Thankx mchn.. දෙකෙන් මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ ++
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    m8 eke ekama awla cam eka 5mp.
    bt phone eka nm sira

    ලබ්බ.... යකෝ මම පාවිච්චි කරන්නේ M8... කැම් එකේ රෙසලුෂන් විතරයි අඩු... HTC Image chip 2 තියෙන්නේ... කොලිටියේ කිසිම අඩුවක් නෑ... අනිත් ඒවාට වඩා කොලිටි ෆොටෝ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    HTC-Desire-6261.jpg
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    HTC eke use karanna hoda Sinhala font ekak kiyannako. Samahara ewa demmama english akuru penne wel akuru wage. samahara ewa demmama english akuru eka gode penne