මචන් උබල කා ගාවවත් කැඩිල අයින් කරපු HTC WILDFIRE S එකක් නැද්ද?
මට ඕනි එකේ power key circuit එක විතරයි..
මගේ එකේ Power key එක අවුල් අලුතෙන් ගත්තෙත් භාණ්ඩේ..
හැම තැනම හෙව්ව Parts නැහැ..

තියනව නම් ගානත් එක්ක කියහන් මචන් මම ගන්නව. ලොකු උදව්වක්..
එකක් දාල සහයෝගයක් දෙන්න
Thanks