HTC WILDFIRE S

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් උබල කා ගාවවත් කැඩිල අයින් කරපු HTC WILDFIRE S එකක් නැද්ද?
    මට ඕනි එකේ power key circuit එක විතරයි..


    මගේ එකේ Power key එක අවුල් අලුතෙන් ගත්තෙත් භාණ්ඩේ..

    හැම තැනම හෙව්ව Parts නැහැ.. :baffled::baffled::baffled:

    තියනව නම් ගානත් එක්ක කියහන් මචන් මම ගන්නව. ලොකු උදව්වක්..

    එකක් දාල සහයෝගයක් දෙන්න
    Thanks