මට බන් මම අඳුරන කෙනෙක්ගේ මාර්ගෙන් කෙනෙක්ට https://mydeal.lk/ වගේම සයිට් එකක් හදාගන්න ඕන කියනව. පොර ඩයලොග් ඒරියා මැනේජර් කෙනෙක්. ටිකක් දන්නව මේව ගැන. අවුල තියෙන්නේ බන්. කස්ටම් එකක්ම ඉල්ලනව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එක්ක. මොබයිල් ඇප් එක ටිකක් පහු උනත් කමක් නෑ කිව්ව. මාස 2කින් වගේ ඕන කිව්ව.
දැන් මේකේ වැඩ කරන්න වෙන්නේ මට රෑට කොහොමත් බෝඩිමට එනකොට ටිකක් රෑ වෙනවත් එක්ක බන්.
ඇඩ්මින් පැනල් එකක් එක්ක මේ වගේ කස්ටම් සයිට් එකක් ගහන්න මම කීයක් ඉල්ලන්නද බන්? REST API එකකුත් ලියන්න වෙනව.
මම බැලුවේ ලරාවෙල් වලින් කරල දෙන්න.
කීයක් කියන්නද බන්?

Last edited:

each working day 2hrs gane baluwe 