https://mydeal.lk/ wage ekak

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට බන් මම අඳුරන කෙනෙක්ගේ මාර්ගෙන් කෙනෙක්ට https://mydeal.lk/ වගේම සයිට් එකක් හදාගන්න ඕන කියනව. පොර ඩයලොග් ඒරියා මැනේජර් කෙනෙක්. ටිකක් දන්නව මේව ගැන. අවුල තියෙන්නේ බන්. කස්ටම් එකක්ම ඉල්ලනව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එක්ක. මොබයිල් ඇප් එක ටිකක් පහු උනත් කමක් නෑ කිව්ව. මාස 2කින් වගේ ඕන කිව්ව.

    දැන් මේකේ වැඩ කරන්න වෙන්නේ මට රෑට කොහොමත් බෝඩිමට එනකොට ටිකක් රෑ වෙනවත් එක්ක බන්.

    ඇඩ්මින් පැනල් එකක් එක්ක මේ වගේ කස්ටම් සයිට් එකක් ගහන්න මම කීයක් ඉල්ලන්නද බන්? REST API එකකුත් ලියන්න වෙනව.

    මම බැලුවේ ලරාවෙල් වලින් කරල දෙන්න. :)

    කීයක් කියන්නද බන්? :sorry::sorry::sorry:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    කඩ්ඩ බැරි එකා;21906297 said:
    admin panel නැතුවනම් ඉක්මනට දෙන්න තිබ්බ. :yes::D

    mobile app eka nam ban hybrid hari karapan. ikmanata android, ios dekatama hadanna puluwan
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කඩ්ඩ බැරි එකා;21906143 said:
    මට බන් මම අඳුරන කෙනෙක්ගේ මාර්ගෙන් කෙනෙක්ට https://mydeal.lk/ වගේම සයිට් එකක් හදාගන්න ඕන කියනව. පොර ඩයලොග් ඒරියා මැනේජර් කෙනෙක්. ටිකක් දන්නව මේව ගැන. අවුල තියෙන්නේ බන්. කස්ටම් එකක්ම ඉල්ලනව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එක්ක. මොබයිල් ඇප් එක ටිකක් පහු උනත් කමක් නෑ කිව්ව. මාස 2කින් වගේ ඕන කිව්ව.

    දැන් මේකේ වැඩ කරන්න වෙන්නේ මට රෑට කොහොමත් බෝඩිමට එනකොට ටිකක් රෑ වෙනවත් එක්ක බන්.

    ඇඩ්මින් පැනල් එකක් එක්ක මේ වගේ කස්ටම් සයිට් එකක් ගහන්න මම කීයක් ඉල්ලන්නද බන්? REST API එකකුත් ලියන්න වෙනව.

    මම බැලුවේ ලරාවෙල් වලින් කරල දෙන්න. :)

    පාට් ටයිම් කරන නිසා මාස 6ක් වත් ඉල්ල ගනින්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,986
    5,659
    113
    උඹට අඩුම කාලෙකින් ඕක ලේසියෙන්ම කරන්න Wordpress Use කරපං.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    ප්‍රෝජෙක්ටි එක modules වලට කඩපන් මුලින්. ඒ හැම module එකකම තියෙන MAIN tasks ටික ලිස්ට් කරපන්. ඊට පස්සේ MAIN tasks වලට අදාළ sub tasks ටික ලිස්ට් කරපන්. රෆ්ලි හැම subtask එකකට යන hours ගාන දාපන්.

    ඒ මුළු පැය ගානෙන් 15% ක් විතර change request (CR) වලට add කරපන්. තව 20% විතර buffer එකකුත් add කරපන්. පස්සේ උඹේ hourly rate එකෙන් වැඩි කරලා දල estimate එකක් හදා ගනින්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ බන්
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,986
    5,659
    113
    ප්‍රෝජෙක්ටි එක modules වලට කඩපන් මුලින්. ඒ හැම module එකකම තියෙන MAIN tasks ටික ලිස්ට් කරපන්. ඊට පස්සේ MAIN tasks වලට අදාළ sub tasks ටික ලිස්ට් කරපන්. රෆ්ලි හැම subtask එකකට යන hours ගාන දාපන්.

    ඒ මුළු පැය ගානෙන් 15% ක් විතර change request (CR) වලට add කරපන්. තව 20% විතර buffer එකකුත් add කරපන්. පස්සේ උඹේ hourly rate එකෙන් වැඩි කරලා දල estimate එකක් හදා ගනින්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ බන්

    :yes::yes::yes::yes::yes:

    මමත් ඔයිට සමාන ක්‍රමයක් අනුගමනය කරනවා. මම නං ඉතිං Freelance බුවානේ