Huawei Ascend D3 HTC One Copy කරලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඇපල් කාරයෝ samsung ලා slide button design එක කොපි කරලා කියලා මැරෙන්න හැදුවට මෙන්න මේවා තමා කිසිම විලි ලැජ්ජාවක් නැතුව කොපි කරනවා කියන්නේ..කොහොමද කොප්පේ..:Dමොනතරම් ලොකු company එකක් උනත් මේ චීන්නුන්ට කොපි කරන්නේ නැතුව වැඩක් කරන්න බැහැනේ..ලැජ්ජයි.:growl:



    Ashampoo_Snap_2014.07.07_14h44m50s_002_.jpg

    Ashampoo_Snap_2014.07.07_14h44m33s_001_.jpg

     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Huawei kochara unath patta gahanna puluwan ban hebei dennam pavichiyak ne... Copy kara eka nathara karanna be kohomath apple la vili lejja nethuwa notification copy kare android walin owa ohoma thamai Kohen hari copy wela hoda deyak enawanam echarai :)

    Katado Ridila horenma rep kapala gihin... :P :lol::lol::lol:
     
    Last edited: