huawei nova2i Phone එක හොඳයිද?
තව අඩුම මුදලට විශ්වාසයක් ඇතිව ගන්න පුළුවන් කොහෙන්ද???with warranty හොඳේ????
පානදුර අවට තියෙන තැනක් දන්නවානං කියන්න නැත්නම් bump එකක් වත් දන්න...
ගත්ත අය ඉන්නවනම් price එකයි තැනයි දාගෙන යන්න හොඳේ....

Last edited: