මචං මේ හුආවේ 3131 ඩොන්ගලේ Firmware අප්ඩේට් කරන්න ගිහින් කෙල උනා කොහොමහරි ආයෙ හොයල හොයලා යාන්තන් හදාගත්තා ඒත් දැන් මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ 192.168.1.1 මේ පේජ් එකෙන් ඕපන් වෙන්නේ
මේක ආයෙ මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන විදියට හදාගන්න ක්රමයක් කියපංකෝ